Jaffna නැති පළවෙනි LPL Final එක | Review LPL Day 13
Jaffna නැති පළවෙනි LPL Final එක | Review LPL Day 13

LPL ඉතිහාසයේ පළමුවරට Jaffna නොමැති අවසන් තරඟයක් මෙවර ක්‍රීඩා කරන්නේ ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වනිඳු සටහන් කිරීමත් සමඟින්. තරඟාවලියට ලැබුණු තණතීරු ගැන වනිඳු සහ කුසල් ජනිත් අදහස් දැක්වුවේ මේ අයුරින්. #crickvidu #crickvlog #lpl

කොළඹ බේරාගත්ත බට්ටාගේ සුපිරි ඉනිම | Review LPL Day 10
කොළඹ බේරාගත්ත බට්ටාගේ සුපිරි ඉනිම | Review LPL Day 10

ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ දුර්වලම විදියට ක්‍රීඩා කලත් ඔවුන් තවමත් අවසන් 4 රැඳෙන්නේ ශුද්ධ ලකුණු වේගය මත. කෝඩුකාර නිපුන් ධනංජයගේ ඉනිම කොළඹ කණ්ඩායමට තවමත් අවසන් 4 දෙනා අතරේ බලාපොරොත්තු ඉතුරු කලා. #crickvidu #crickvlog #lpl

සිංහ කෙල්ලන්ගේ කිවි දඩයම| Super Six වටයේ ඉස්සරහට වෙන දේ!
සිංහ කෙල්ලන්ගේ කිවි දඩයම| Super Six වටයේ ඉස්සරහට වෙන දේ!

අපේ කොල්ලො ටික සුපිරි 6 දෙනාගේ වටයට යනකොට අපේ කෙල්ලො ටික ඉතිහාසයේ පළමු වරට කිවි කෙල්ලන්ව එක්දින තරඟයකදි පරාජය කලා. සුපිරි 6 වටය ගන ඔබ නොදත් දේවල් සහ මේ විශේෂිත ජයග්‍රහණය ගැනයි අද CrickVlog එක.

පසු දැක්ම | ඉතිහාසයේ දිගම 20-20 අවසන් සටන | Analytical Highlights - IPL Final 2023
පසු දැක්ම | ඉතිහාසයේ දිගම 20-20 අවසන් සටන | Analytical Highlights - IPL Final 2023

2023 තරඟාවලියේ අවසන් සටනේ ප්‍රතිඵලයක් දකින්නට දහස් ගණන් ප්‍රේක්ෂකයෝ දින තුනක් නරේන්ද්‍ර මෝදි පිටියේ රැඳී සිටියා. විජයග්‍රාහී අවසානයකින් පසු සමුගැනීම ගැන දෝනි විශේෂ ප්‍රකාශයක් නිකුත් කලා. #crickvidu #ipl #crickvlog

LPL ගැන සියල්ල |LPL Auction 2023 All You Need to Know
LPL ගැන සියල්ල |LPL Auction 2023 All You Need to Know

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ තරඟාවලිය මෙවර ආරම්භ වන්නේ ජූලි 30 වනදා. මෙවර තරඟාවලිය අලුත් මුහුණුවරකින් පැවැත්වෙන්නේ වෙනස්කම් කිහිපයක් සමඟින් #LPL2023 #crickvidu #crickvlog

පසු දැක්ම | පිස්සු හැදෙන ශතක හතරේ සුපිරි වාර්තාව (Review|SL vs IRE  2nd Test,GICS 2023)
පසු දැක්ම | පිස්සු හැදෙන ශතක හතරේ සුපිරි වාර්තාව (Review|SL vs IRE 2nd Test,GICS 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ශ්‍රී ලංකා පිල ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණ දෙකක් වාර්තා කලේ වාර්තා පොත් රැසක් අළුත් කරමින්. ප්‍රභාත් ජයසූරිය දඟ පන්දු යවන්නන් අතරේ ඉදිරියටම යද්දි මුල් පෙල පිතිකරණය වසර 146ක ටෙස්ට් ඉතිහාසය අළුත් කලා. #crickvidu #crickvlog #SLvsIRE

2025 අලුත් ටෙස්ට් ලෝක කුසලානයට අලුත් නායකයෙක් එයිද? | WTC 2023-2025 All You Need yo Know
2025 අලුත් ටෙස්ට් ලෝක කුසලානයට අලුත් නායකයෙක් එයිද? | WTC 2023-2025 All You Need yo Know

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ 2023-25 ටෙස්ට් ලෝක කුසලාන තරඟාවලිය ජූනි මාසයේ ආරම්භ වෙනවා. මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකා පිලේ ප්‍රතිවාදීන් කවුද? වැඩි වාසිය කාටද? මැයි පළවෙනිදා සිදුවන ශ්‍රේණිගත කිරීම්වල වෙනස මොකක්ද? --- ODI සහ T20 Team Ranking හැදෙන හැටි | ICC ODI Points Calculation https://www.youtube.com/watch?v=gVYEFTY74hs Test Ranking ලේසියෙන්ම හදන විදූගේ ක්‍රමය https://www.youtube.com/watch?v=SI-t4QrBOjk #crickvidu #crickvlog #WTC2025

කෙටි දැක්ම | දැන් අයර්ලන්තෙ ටෙස්ට් වලට සුදුසුද?(Preview|SL vs IRE 2nd Test,GICS 2023)
කෙටි දැක්ම | දැන් අයර්ලන්තෙ ටෙස්ට් වලට සුදුසුද?(Preview|SL vs IRE 2nd Test,GICS 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ අයර්ලන්ත පිතිකරුවන් එල්ල කරන අභියෝගය හමුවේ ශ්‍රී ලංකා සැලසුම මොකක්ද? #crickvidu #crickvlog #SLvsIRE

« Previous Next »

Popular Tags

#Boston Celtics  #Best Goals  #Cleveland Cavaliers  #Gareth Bale  #Best Goals Ever  #Cristiano Ronaldo  #Russell Westbrook  #Lionel Messi  #Mesut Ozil  #Paul Pogba  

Popular Users

#KevinHart4real  #serenawilliams  #BillGates  #MikePereira  #realmadrid  #billsimmons  #JJWatt  #normmacdonald  #SrBachchan  #instagram  #StephenCurry30  #DeionSanders  #si_vault  #jtimberlake