CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Latest Posts

ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්
ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්

තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?



පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024
පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)
පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?



පසු දැක්ම- හසන් ජෝයි අතහැරපු උඩපන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් වෙයිද? |SL vs BAN 1st TEST
පසු දැක්ම- හසන් ජෝයි අතහැරපු උඩපන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් වෙයිද? |SL vs BAN 1st TEST

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනේ කමිඳු සහ ධනංජයගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන්. මේ තරඟය වාර්තා රැසක් අලුත් කලා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වෙයිද?



පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024
පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024

ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024
පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024

බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024
පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024
පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban



Highlights

කෙටි දැක්ම|බිංදු වැස්සයි ඇත්ත වැස්සයි ආයෙ එයිද?(Sri Lanka vs Bangladesh 2nd Test,Mirpur 2022)
කෙටි දැක්ම|බිංදු වැස්සයි ඇත්ත වැස්සයි ආයෙ එයිද?(Sri Lanka vs Bangladesh 2nd Test,Mirpur 2022)

අපේ ගේම් ප්ලෑන් එක. බිංදු 6ක් එක්ක බංගලි තියපු අද්විතීය වාර්තා ...



කෙටි දැක්ම|මාර වැඩේ ලංකාවට උනේ(Sri Lanka vs Bangladesh 2nd Test,Mirpur 2022)
කෙටි දැක්ම|මාර වැඩේ ලංකාවට උනේ(Sri Lanka vs Bangladesh 2nd Test,Mirpur 2022)

මුෂ්ෆික් සහ ලිටන්ගේ වාර්තාගත සබඳතාව විරාජිත රාජිත මෙන්ඩිස්ට මොකද ...



පෙර දැක්ම | Jaffna කණ්ඩායමේ වෙනසක්?(Preview- LPL DAY 03, Jaffna vs Dambulla & Kandy vs Galle)
පෙර දැක්ම | Jaffna කණ්ඩායමේ වෙනසක්?(Preview- LPL DAY 03, Jaffna vs Dambulla & Kandy vs Galle)

LPL DAY 03 3.00pm Jaffna Kings vs Dambulla Giants 7.30pm Galle Gladiators vs Kandy Warriors LPL තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ...



පසුදැක්ම | ටක්කෙටම හරිගිය පෙරදැක්ම(LPL 1st Match- Galle Gladiators vs Jaffna Kings
පසුදැක්ම | ටක්කෙටම හරිගිය පෙරදැක්ම(LPL 1st Match- Galle Gladiators vs Jaffna Kings

ප්‍රබල පරාජය කරමින් කණ්ඩායම සමාරම්ඹ්හක තරඟයේදී සෙසු කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් කළේ තමන් වඩා ප්‍රබල ...



කෙටි දැක්ම|කොදෙව්වන් අසරණ කල දිමුත්ගේ සුපිරි පිතිකරණය(Sri Lanka vs West Indies 1st Test Galle,2021)
කෙටි දැක්ම|කොදෙව්වන් අසරණ කල දිමුත්ගේ සුපිරි පිතිකරණය(Sri Lanka vs West Indies 1st Test Galle,2021)

කොදෙව්වන්ට එරෙහිව දිමුත්, පැතුම් සහ ධනංජය සුපිරි පිතිකරණයක නිරත වුනා. වාර්තා රැසක් අලුත් කිරීමට දිමුත්ට ...



පසු දැක්ම | දැවැන්තයන් දණ ගැස්සූ පුංචි කොල්ලෝ (Review | Sri Lanka vs West Indies T20I,2021 WC T20)
පසු දැක්ම | දැවැන්තයන් දණ ගැස්සූ පුංචි කොල්ලෝ (Review | Sri Lanka vs West Indies T20I,2021 WC T20)

පැතුම් නිස්සංක සහ චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරන්න 6 පහර අත්‍යවශ්‍ය නෑ කියලා පෙන්නලා දුන්නා. ඔවුන් ...



පසු දැක්ම | පරාජයට හේතුව අත්දැකීම් නැතිකමද? සැලසුම් නැතිකමද? (Review|Sri Lanka vs England, WC T20I)
පසු දැක්ම | පරාජයට හේතුව අත්දැකීම් නැතිකමද? සැලසුම් නැතිකමද? (Review|Sri Lanka vs England, WC T20I)

තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විශේෂිත දක්ෂතා නිසා ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරඟාවලියේ දුර ගමනක් ආවා. අවසන් පූර්ව ...



පසුදැක්ම|Match එක Loss උනේ Miss උන Catch එකෙන්ද?(Review|Sri Lanka vs Australia, T20I WC 2021)
පසුදැක්ම|Match එක Loss උනේ Miss උන Catch එකෙන්ද?(Review|Sri Lanka vs Australia, T20I WC 2021)

ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජය වීමත් සමඟ කාණ්ඩයේ ප්‍රමුඛයා වෙන්නෙ කවුද? අපේ ඉරණම මොකද්ද? Sri Lanka ...




Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports