Content removal request!


පසු දැක්ම | පිස්සු හැදෙන ශතක හතරේ සුපිරි වාර්තාව (Review|SL vs IRE 2nd Test,GICS 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ශ්‍රී ලංකා පිල ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණ දෙකක් වාර්තා කලේ වාර්තා පොත් රැසක් අළුත් කරමින්. ප්‍රභාත් ජයසූරිය දඟ පන්දු යවන්නන් අතරේ ඉදිරියටම යද්දි මුල් පෙල පිතිකරණය වසර 146ක ටෙස්ට් ඉතිහාසය අළුත් කලා. #crickvidu #crickvlog #SLvsIRE