පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024
පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban



කෙටි දැක්ම - ඉතුරු දින හතරෙ මොනවා වෙයිද? (Quick View - SL vs BAN 2nd Test , Chattogram)
කෙටි දැක්ම - ඉතුරු දින හතරෙ මොනවා වෙයිද? (Quick View - SL vs BAN 2nd Test , Chattogram)

ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම ශතක පෙනි පෙනී දැවී ගියේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක. පළමු ඉනිමේ ලකුණු කීයක් ගැහුවොත් අපිට දිනන්න පුළුවන්ද? #crickvidu #slvsban #crickvlog



පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024
පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024

ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024
පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024

බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024
පසු දැක්ම | අසලංක නිස්සංක පිඹපු හැටි ජයශංඛ| Review - SL vs Ban 2nd ODI, Chattogram 2024

බංග්ලාදේශ අණසකට නතුවී තිබූ තරඟයක් අසලංක සහ නිස්සංක කණපිට හරවන්නට සමත් වුනේ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින්. බංග්ලාදේශ ප්‍රදාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳුගේ පන්දු හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් එල්ල කල ප්‍රහාරය කලින් තරඟයේ ඇගයීමට ලක්කලත් එයට නිසි පිළිතුරු දෙන්න වනිඳු හසරංග සමත් වුනා. සඳුදා පැවැත්වෙන අවසන් එක්දින තරඟය තීරණාත්මක එකක් බවට පත් වී තිබෙනවා. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024
පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban



පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024
පසු දැක්ම | විදූ කියපු විදියටම ගේම ගහපු අපේ කොල්ලෝ| Review - SL vs Ban 3rd T20I, Sylhet 2024

පෙර දැක්මේ අපි බලාපොරොත්තු වෙච්ච විදියටම සිලට් පිටියේ හොඳම පිතිකරණය සහ පන්දු යැවීම වාර්තා කරපු අපේ කොල්ලෝ පහසු ජයක් ලබාගත්තෙ වාර්තා රැසක් අලුත් කරමින්. #crickvidu #crickvlog #slvsban



පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024
පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024

දිවා තරඟයක් ලෙස පැවැත්වෙන 3 වන 20-20 තරඟය සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කොහොම වෙයිද? ආරම්භක පිතිකරණයේ ගැටළුව ගැන තරංගට කියන්න බැරිවුන ටික. #crickvidu #crickvlog #slvsban




Next »


Popular Tags

#Best Goals  #Football Skills  #Best Ball Controls  #Counter Attack Goals Football  #Amazing Solo Goals  #Russell Westbrook  #Goalkeeper Saves  #Tristan Thompson  #Mesut Ozil  #Paul Pogba  

Popular Users

#KevinHart4real  #KimKardashian  #nfl  #Oprah  #katyperry  #imVkohli  #JayBilas  #richarddeitsch  #alexmorgan13  #nyt4thdownbot  #ochocinco  #Kaepernick7  #JoelEmbiid  #Drake  #ddlovato