ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන්වන සහ තීරණාත්මක තරඟයට වැස්සෙන් බාධා වෙයිද? කණ්ඩායම් දෙකේ වෙනස්කම් මොන වගේ වෙයිද? #crickvidu #slvszim #crickvlog
සිම්බාබ්වේට එරෙහිව ලකුණු 209ක් හඹා යද්දි මුල් පෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණයට කදිම පිළිතුරක් ශ්‍රී ලංකා අවසන් පිතිකරුවන් ලබාදුන්නෙ තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවමින්. #crickvidu #slvszim #crickvlog
ශ්‍රී ලංකාව සහ සිම්බාවේ අතරේ දෙවන එක්දින තරඟය ජනවාරි 08 වෙනිදා පැවැතෙන්නේ වර්ෂාවේ බාධා සමඟින්. ශ්‍රී ලංකා මැදපෙලේ වෙනසක් සිදු විය යුතුද? #crickvidu #slvszim #crickvlog
ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරඟයට කණ්ඩායම් කොහොම සකස් වේවිද? #crickvidu #slvszim #crickvlog
ලෝක කුසලාන තරඟාවලියේ පළමු පුහුණු තරඟ තුන ඊයේ පැවැත්වුනා. මෙහිදී කණ්ඩායම් ලබාගත් දේවල් මොනවාද කියලා අපි බලමු. #crickvidu #crickvlog #wc2023
20-20 අන්තර්ජාතික තරඟවල වේගවත්ම ශතක සහ අර්ධ ශතක සබඳතාවල වාර්තාව එකම තරඟයකදී බිඳ වැටුනේ කුෂාල් මල්ලාගේ සහ දීපේන්ද්‍ර අයිරීගේ පිතිකරණය සමඟින්. නායකයෙක් තේරීම් කමිටුවට කල තර්ජනය නිසා එක්දින පිටියේ ප්‍රබලයෙකුට ලෝක කුසලාන සංචිතයේ ඉඩ අහිමි වුනා. #crickvidu #crickvlog #wc2023
ප්‍රධානම එක්දින පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීමත් සමඟින් Shadow Playersලා අත්හදා බැලීමට තීරණාත්මක ආසියා කුසලානය භාවිත කරන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය සැලසුම් සහගත වෙලා තිබෙනවා. අපේ සංචිතය කියන තරම්ම අවුල්ද? #crickvidu #RoadToAsiaCup #apekollo
ආසියා කුසලානය අගෝස්තු 30 වෙනිදා ආරම්භ වෙන්නෙ ඉතිහසයේ පළමුවරට රටවල් දෙකක් සත්කාරකත්වය දරමින්. ආසියාවේ ශූරයන් සොයන තරඟාවලිය ගන ඔබ සොයන තොරතුරු කතා කරමු Road to Asia Cup 2023 තුලින්. #crickvidu #RoadToAsiaCup