CRICKVLOG's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

රටවල් දෙකක් පැරදවූ සංගාගේ ප්‍රවේගකාරී ශතකය සහ ආසියාවේ ඇරඹුන Legends League එක|Daily Dose Episode 128
රටවල් දෙකක් පැරදවූ සංගාගේ ප්‍රවේගකාරී ශතකය සහ ආසියාවේ ඇරඹුන Legends League එක|Daily Dose Episode 128

කුමාර් සංගක්කාරගේ සැලසුම් සහගත විශිෂ්ට ශතකය ඔහු 20-20 තරඟයක රැස් කල පළමු ශතකය බවට පත් වුනේ එංගලන්තයත් ඉන්දියාවත් එකවිට පරාජය කරමින්.මේ ගැන අද Daily Dose එකෙන්. #crickvlog #crickvidu #dailydose

Hong Kong Sixes  දිනන්න ශ්‍රී ලංකා පිල ගහපු සුපිරි Plan එක | Daily Dose 58 -Champions' Dose
Hong Kong Sixes දිනන්න ශ්‍රී ලංකා පිල ගහපු සුපිරි Plan එක | Daily Dose 58 -Champions' Dose

Hong Kong Sixes තරඟාවලියේ අවසන් සටනට ශ්‍රී ලංකාව අවතීර්ණ උනේ වෙනස්ම තරඟ සැලසුමකින්. තීරණාත්මක ජයග්‍රහණය ගේන්න ඒ සැලසුම 100%ක් සාර්ථක වුනා. අවසන් තරඟ දෙකේ වෙච්ච දේවල් අපි කතා කරමු අද Champions' Dose එකෙන් --- ඔබේ Protein Daily Dose එක ගන්න Export Quality එකේ මාළු ගෙදරටම ගෙන්වාගන්න දැන්ම පිවිසෙන්න https://www.tuna.lk/ අමතන්න 0775 291 291 #crickvlog #crickvidu #dailydose

ආන්දෝලනාත්මක Dead Ball එකේ වැරැද්ද කාගෙද?| Daily Dose 51
ආන්දෝලනාත්මක Dead Ball එකේ වැරැද්ද කාගෙද?| Daily Dose 51

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර තරඟයේ උණුසුම ඉහල ගියේ අබිරහස් හේතුවක් මත නම් කල Dead Ball එකක් නිසා. මේ ගැන මෙතෙක් හෙළි නොවූ ඇත්ත කතාව අද Daily Dose එකෙන්. #crickvlog #crickvidu #dailydose

ලෝකයේ විශිෂ්ටම ජය වාර්තා කරපු අපේ කෙල්ලන්ගේ ජයග්‍රහණයේ රහස්
ලෝකයේ විශිෂ්ටම ජය වාර්තා කරපු අපේ කෙල්ලන්ගේ ජයග්‍රහණයේ රහස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වාර්තා කරපු අති විශිෂ්ට ජයග්‍රහණ මාලාව දිගු කාලීන සැලසුමක ප්‍රතිඵලයක්. ඒක නිකංම ලැබුණ ජයක් නෙවෙයි. ඒ පසුපස තියන වැඩි දෙනෙක් නොදන්න කතාව මේ...

බංග්ලාදේශය පැරදුණේ විනිසුරුගේ වරදින්ද?
බංග්ලාදේශය පැරදුණේ විනිසුරුගේ වරදින්ද?

ඉතාම තියුණු මුහුණුවරක් ගත්ත බංග්ලාදේශ දකුණු අප්‍රිකා තරඟයේ විනිසුරු තීරණ තරමක් ආන්දෝලනයකයට ලක් වුනා. මේ පසුපස ඇති සැබෑ කතාව

පළවෙනි පුහුණු තරඟයේ අපිට වෙච්ච දේ | T20 WC Warm up - SL vs NED
පළවෙනි පුහුණු තරඟයේ අපිට වෙච්ච දේ | T20 WC Warm up - SL vs NED

ලොකු ලොකු Team Upset කරන නෙදර්ලන්තය පුහුණු තරඟෙදිම අපිව Upset කරන්න සමත් වුනා. පුහුනු තරඟයේ වෙච්ච දේවල් කතා කරමු අද CrickVlog එකෙන් රස්සා පැත්තක තියලා ඕලන්දෙට ක්‍රිකට් ගහන අපූරු සෙට් එක | Road to World Cup 2024 -Squad of Netherlands https://www.youtube.com/watch?v=ZFbIRQE2jgw

හීනෙන්වත් දිනන්න බැරි බංගලින්ගේ කතාව | Quick View - SL vs Ban 1st Test- Day 02-03
හීනෙන්වත් දිනන්න බැරි බංගලින්ගේ කතාව | Quick View - SL vs Ban 1st Test- Day 02-03

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ හොඳටම කරපු අපි අන්තිමට නාගත්තා කියලා සමහරෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් අපිට නොපෙනෙන කතාවක් තියනවා. ඒ ගැනයි අද අවධානය

කෙටි දැක්ම - ඉතුරු දින හතරෙ මොනවා වෙයිද? (Quick View - SL vs BAN 2nd Test , Chattogram)
කෙටි දැක්ම - ඉතුරු දින හතරෙ මොනවා වෙයිද? (Quick View - SL vs BAN 2nd Test , Chattogram)

ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම ශතක පෙනි පෙනී දැවී ගියේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක. පළමු ඉනිමේ ලකුණු කීයක් ගැහුවොත් අපිට දිනන්න පුළුවන්ද? #crickvidu #slvsban #crickvlog

Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports