පසු දැක්ම | සුපිරි 6 ට යන්න සුපිරි දස්කම් පාන අපේ කොල්ලෝ( SL vs IRE, Analytical Highlights)
පසු දැක්ම | සුපිරි 6 ට යන්න සුපිරි දස්කම් පාන අපේ කොල්ලෝ( SL vs IRE, Analytical Highlights)

අයර්ලන්තය පරාජය කරපු ප්‍රධානම සාධකය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M



පසු දැක්ම| වාර්තාගත ජයක් සමඟින් Ranking උඩ ගිය අපේ කොල්ලෝ(Analytical Highlights- SL vs AFG 3rd ODI)
පසු දැක්ම| වාර්තාගත ජයක් සමඟින් Ranking උඩ ගිය අපේ කොල්ලෝ(Analytical Highlights- SL vs AFG 3rd ODI)

දුෂ්මන්ත චමීරගේ සහ ළහිරු කුමාරගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඇෆ්ගන් පිල අන්ත අසරණ තත්වයට පත්වුනේ ඉතිහාසගත පරාජයකට උරුමකම් කියමින්. Sri Lanka record an easy win over Afghanistan on 3rd and final ODI 2023. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම| Script එකේ විදියටම ගත්ත සුපිරි ජයග්‍රහණය (Analytical Highlights - SL vs AFG 2nd ODI)
පසු දැක්ම| Script එකේ විදියටම ගත්ත සුපිරි ජයග්‍රහණය (Analytical Highlights - SL vs AFG 2nd ODI)

තුන් ඉරියව් දක්ෂතා එක්ක සුපිරි ජයක් වාර්තා කරමින් 400 වන එක්දින තරඟ ජය වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම| ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය පසුපස ඇති ධනාත්මක සාධක(Review|Sri Lanka vs Ireland 1st Test)
පසු දැක්ම| ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය පසුපස ඇති ධනාත්මක සාධක(Review|Sri Lanka vs Ireland 1st Test)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව වාර්තා කලේ තවත් වාර්තා රැසක් අළුත් කරමින්. ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් වන අයර්ලන්තයට එරෙහිව ලැබූ ජය අවතක්සේරු කළ යුතුද? #crickvidu #crickvlog #SLvsIRE



පසු  දැක්ම | 17 වසරකට පසු කිවි දේශයේදී ලැබූ සුපිරි ජය (Review | SL vs NZ 1st T20I, Eden Park)
පසු දැක්ම | 17 වසරකට පසු කිවි දේශයේදී ලැබූ සුපිරි ජය (Review | SL vs NZ 1st T20I, Eden Park)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ කුසල් ජනිත්ගේ සහ චරිත් අසලංකගේ සුපිරි පිතිකරණයත් මහීෂ් තීක්ෂණගේ විශිෂ්ට පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් අරගෙන ආවා. ------- #crickvidu #crickvlog #slvsnz



පසු දැක්ම| ලෝක කුසලාන සටනේ අනපේක්ෂිත සිදුවීමක්?
පසු දැක්ම| ලෝක කුසලාන සටනේ අනපේක්ෂිත සිදුවීමක්?

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ලංකාවයි අප්‍රිකාවයි කොදෙව්වොයි තුන් දෙනාම Qualifier යයිද? ------- #crickvidu #crickvlog #slvsnz



පසු දැක්ම | අවමන් සහගත පරාජයට පෙර ධනාට මොකද වුනේ? | Review| SL vs NZ 1st ODI, Eden Park 2023)
පසු දැක්ම | අවමන් සහගත පරාජයට පෙර ධනාට මොකද වුනේ? | Review| SL vs NZ 1st ODI, Eden Park 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ලෝක කුසලානයේ එළිපත්තටම ශ්‍රී ලංකාව ඇද දැමූ අවමන් සහගත පරාජය ------- ▬ Contents of this video ▬▬▬▬▬▬▬▬▬▬ 0:00 - Intro 0:55 - Pitch Report 02:04 -Toss 02:25 - Playing XI 04:11 - 360 Overview 05:50 - Wanidu's Bowling 07:07- Bowling Changes 09:34 - Sri Lanka's Batting 16:20- DDS Omission 24:02- Turning Point 25:00 - Smart Numbers 26:08 - Foot Note #crickvidu #crickvlog #slvsnz



පසු දැක්ම |ඉතිහාසයේ තියුණුතම ටෙස්ට් පරාජයේ නොදැකපු පැත්ත(Review| SL vs NZ 1st Test,Hagley oval 2023)
පසු දැක්ම |ඉතිහාසයේ තියුණුතම ටෙස්ට් පරාජයේ නොදැකපු පැත්ත(Review| SL vs NZ 1st Test,Hagley oval 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ඉතිහාසයේ තියුණුම ටෙස්ට් තරඟය බවට පත් වුනා. මෙහිදී වයිඩ් පන්දු සම්බන්ධයෙන් ලැබුණු විනිසුරු තීරණ නිවැරදිද? පරාජයට වග කිව යුත්තා කවුද? ලෝක කුසලානයෙන් ලංකාව ඉවත් වුනේ දික්වැල්ල නිසාද? විශ්ලේෂණාත්මක විග්‍රහය අද පසු දැක්මෙන්. ------- මාසෙකට කලින් නවසීලන්ත තරඟාවලිය ගැන විදූගේ විශ්ලේෂණය https://youtu.be/YQA6HrmE_-E ▬ Contents of this video ▬▬▬▬▬▬▬▬▬▬ 0:00 - Intro 2:16 - වැරදුනේ කොතනද? 4:14 - දික්වැල්ලගේ වැරැද්ද 9:16 - අන්තිම දවසේ වැරැද්ද 13:15 - Wide පන්දු ආන්දෝලනය 16:59 - ලෝක කුසලාන අවසන් තරඟය අහිමි වුනේ දික්වැල්ල නිසාද? 20:21 - දික්වැල්ල ඊලඟ තරඟයට ඕනෙද? 23:59 - Smart Numbers 26:03 - Foot Note #crickvidu #crickvlog #slvsnz




« Previous Next »


Popular Tags

#Sergio Aguero  #Shaquille O'Neal  #Paul George  #Allen Iverson  #Cleveland Cavaliers  #Kawhi Leonard  #Kawhi Leonard  #Shaquille O'Neal  #Michael Jordan  #Goalkeeper Saves  

Popular Users

#ddlovato  #katyperry  #RealSkipBayless  #Harry_Styles  #josecanseco  #MikePereira  #TheRock  #BeingSalmanKhan  #DeionSanders  #hunterpence  #jtimberlake  #instagram  #AdamSchefter  #nytimes