Content removal request!


පසු දැක්ම| ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය පසුපස ඇති ධනාත්මක සාධක(Review|Sri Lanka vs Ireland 1st Test)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව වාර්තා කලේ තවත් වාර්තා රැසක් අළුත් කරමින්. ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් වන අයර්ලන්තයට එරෙහිව ලැබූ ජය අවතක්සේරු කළ යුතුද? #crickvidu #crickvlog #SLvsIRE