Content removal request!


පසු දැක්ම |ඉතිහාසයේ තියුණුතම ටෙස්ට් පරාජයේ නොදැකපු පැත්ත(Review| SL vs NZ 1st Test,Hagley oval 2023)

තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu ------ GRI Education Official You Tube https://youtube.com/@grieducation GRI Education Official FB Page https://www.facebook.com/GRIEducation ------ ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය ඉතිහාසයේ තියුණුම ටෙස්ට් තරඟය බවට පත් වුනා. මෙහිදී වයිඩ් පන්දු සම්බන්ධයෙන් ලැබුණු විනිසුරු තීරණ නිවැරදිද? පරාජයට වග කිව යුත්තා කවුද? ලෝක කුසලානයෙන් ලංකාව ඉවත් වුනේ දික්වැල්ල නිසාද? විශ්ලේෂණාත්මක විග්‍රහය අද පසු දැක්මෙන්. ------- මාසෙකට කලින් නවසීලන්ත තරඟාවලිය ගැන විදූගේ විශ්ලේෂණය https://youtu.be/YQA6HrmE_-E ▬ Contents of this video ▬▬▬▬▬▬▬▬▬▬ 0:00 - Intro 2:16 - වැරදුනේ කොතනද? 4:14 - දික්වැල්ලගේ වැරැද්ද 9:16 - අන්තිම දවසේ වැරැද්ද 13:15 - Wide පන්දු ආන්දෝලනය 16:59 - ලෝක කුසලාන අවසන් තරඟය අහිමි වුනේ දික්වැල්ල නිසාද? 20:21 - දික්වැල්ල ඊලඟ තරඟයට ඕනෙද? 23:59 - Smart Numbers 26:03 - Foot Note #crickvidu #crickvlog #slvsnz