පසු දැක්ම |අන්ත පරාජයෙන් අපේ ක්‍රිකට් ඉවර උනාද?(Review|SL vs IND ,3rd ODI,Thiruvanathapuram 2023)
පසු දැක්ම |අන්ත පරාජයෙන් අපේ ක්‍රිකට් ඉවර උනාද?(Review|SL vs IND ,3rd ODI,Thiruvanathapuram 2023)

එක්දින ඉතිහසයේ දැවැන්තම පරාජය හිමිකරගැනීමත් සමඟින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දෙනා කලකිරීමට ලක්වෙලා. ඇත්තටම අපිට මොකද උනේ? මෙතනින් එහාට අපි කොහාටද යන්නෙ? #crickvidu #පසුදැක්ම #SLvsIND



පසු දැක්ම | 373 ලොකුද?(Review|SL vs IND ,2nd ODI Guwahati 2023)
පසු දැක්ම | 373 ලොකුද?(Review|SL vs IND ,2nd ODI Guwahati 2023)

ෂර්මා Out කරන එකයි හීනේ - දිල්ෂාන් කියපු සම්පූර්ණ කතාව https://www.youtube.com/watch?v=EUSL0OHY410 ඉන්දියාව ලබාගත් ලකුණු 373ට පිළිතුරු ලෙස ලකුණු 306ක් ලබාගන්න ශ්‍රී ලංකාව සමත් වුනේ දසුන් ශානකගේ විශිෂ්ට පිතිකරණයත් සමඟින්. ඇත්තටම මැච් එක අපෙන් ගියේ කොතනදිද? #crickvidu #පසුදැක්ම #SLvsIND



පසු දැක්ම | දස්සනම් පිස්සුවක් බං (Review | SL vs IND 2nd T20I, Pune 2023)
පසු දැක්ම | දස්සනම් පිස්සුවක් බං (Review | SL vs IND 2nd T20I, Pune 2023)

ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා පිට වාර්තා රැසක් පිහිටුවමින් තරඟ 11කට පසුව ඉන්දියාවේදී 20-20 තරඟයකදී ඉන්දීය කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. අර්ෂ්දීප් වාර්තා අතර ගියේ නිපන්දු ත්‍රිත්වයක් යොමු කරමින්. #crickvidu #slvsind #පසුදැක්ම



පසු දැක්ම| හාඩික් ඔළුවෙන් ගහපු ගේම |Review - SL vs IND 1st T20I, Wankhede 2023
පසු දැක්ම| හාඩික් ඔළුවෙන් ගහපු ගේම |Review - SL vs IND 1st T20I, Wankhede 2023

නවකයන් පිරිසක් සමඟ ඉන්දීය පිල ආසියා ශූරයන් පරාජය කරන්න සමත් වුනේ ටැක්ටිකල් ගේම් එකකින්. පාණ්ඩ්‍යා ගහපු ගේම අපි කතා කරමු අද පසු දැක්මෙන්. #crickvidu #slvsind #පසුදැක්ම



පසු දැක්ම | ආන්දෝලනාත්මක විනිසුරු තීරණ මැද පෙරළිකාර සටන( Review| SL vs AFG, 3rd ODI PICS 2022)
පසු දැක්ම | ආන්දෝලනාත්මක විනිසුරු තීරණ මැද පෙරළිකාර සටන( Review| SL vs AFG, 3rd ODI PICS 2022)

ශ්‍රී ලංකා සටන්කාමී පිතිකරණය හමුවේ වාර්තා අලුත් කරමින් පැවති තීරණාත්මක තරඟය. ආන්දෝලනයට ලක්වූ විනිසුරු තීරණ ගැන ඇත්ත කතාව #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම | ඇෆ්ගන් තරඟයෙන් නිවී නොගිය අපේ පැතුම්(SL vs AFG, Super 12,T20WC 2022)
පසු දැක්ම | ඇෆ්ගන් තරඟයෙන් නිවී නොගිය අපේ පැතුම්(SL vs AFG, Super 12,T20WC 2022)

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඇෆ්ගනිස්තානය සමඟ තරඟය ජය ගැනීමත් එක්ක තරඟාවලියේ රැඳී ඉන්න තවත් සියුම් බලාපොරොත්තුවක් අපිට ඉතිරිවෙලා තිබෙනවා. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පසු දැක්ම | තුරුම්පු බාල්දු කරපු ස්ටොයිනිස්ගේ ප්‍රහාරයෙන් වෙච්ච දේ (SL vs AUS, Super 12,T20WC 2022)
පසු දැක්ම | තුරුම්පු බාල්දු කරපු ස්ටොයිනිස්ගේ ප්‍රහාරයෙන් වෙච්ච දේ (SL vs AUS, Super 12,T20WC 2022)

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඔස්ට්‍රේලියා ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ අපේ තුරුම්පු බාල්දු වීමත් එක්ක අනපේක්ෂිත පරාජයක් ශ්‍රී ලංකා පිලට හිමිවුනා. මේ පරාජයත් එක්ක ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි ගමනට මොකද වෙන්නෙ? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පසු දැක්ම | සුපිරි 12 සුපිරි ජයක් ලබපු අපේ කොල්ලෝ (SL vs IRE, Super 12,T20WC 2022)
පසු දැක්ම | සුපිරි 12 සුපිරි ජයක් ලබපු අපේ කොල්ලෝ (SL vs IRE, Super 12,T20WC 2022)

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිකරණයත් සුපිරි Death Bowling Plan එකත් එක්ක අයර්ලන්තයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකා පිල පහසු ජයක් හිමිකරගත්තා. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022




« Previous Next »


Popular Tags

#Manuel Neuer  #Kevin Durant  #Football Skills  #Philadelphia 76ers  #Los Angeles Lakers  #Best Football Defending Skills  #Counter Attack Goals Football  #LeBron James  #Neymar  #Michael Jordan  

Popular Users

#BarackObama  #ladygaga  #neymarjr  #MieshaTate  #instagram  #TheCUTCH22  #strombone1  #taylorswift13  #rogerfederer  #TheEllenShow  #mcuban  #IAmJericho  #Buccigross  #OleksiakPenny  #KylieJenner