පසු දැක්ම | නාග ලොවේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ (Review | SL vs BAN, Super Four Asia Cup 2023)
පසු දැක්ම | නාග ලොවේ සිහ නද පැතිරූ අපේ කොල්ලෝ (Review | SL vs BAN, Super Four Asia Cup 2023)

සදීරගේ නොසැලෙන පිතිකරණයත් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ දසුන්ගේ දායකත්වයත් එක්ක සුපිරි 4 අතරේ පළමු ජය වාර්තා කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පසු දැක්ම | Heart Attack Match එකේ නොඇසූ කතාව (Review | SL vs AFG, 6th Match Asia Cup 2023)
පසු දැක්ම | Heart Attack Match එකේ නොඇසූ කතාව (Review | SL vs AFG, 6th Match Asia Cup 2023)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තීරණාත්මක තරඟය කිසිවෙක් නොසිතූ අවසානයක් කරා ලඟා වුනේ ඇෆ්ගන් තරඟ විශ්ලේෂකයන්ගේ නොදැනුවත්කම නිසා. මේ තරඟයේදීත් දසුන් ශානක පිතිකරුවෙක් ලෙස අසාර්ථක වීම කණ්ඩායමට දැඩිව බලපෑවා. ඇත්තටම ශ්‍රී ලංකා පිලේ Finisher කවුද? Net Run Rate තේරෙන්නේ නැද්ද? එහෙනම් බලන්න https://youtu.be/M_faTM7CsZc?si=-ApN3QnW9vT67oic ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පසු දැක්ම | වාර්තාගත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 දොරටුව අබියස (Review | SL vs BAN, Asia Cup 2023)
පසු දැක්ම | වාර්තාගත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 දොරටුව අබියස (Review | SL vs BAN, Asia Cup 2023)

මෙතෙක් ලොව කිසිම කණ්ඩායමක් සිදු නොකල වික්‍රමයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ පිට පිටම ලබාගත් 11වන ජයග්‍රහණය ලබා ගත්තේ ආසියා කුසලානයේ සුපිරි 4 අතරට යාමට ඉඩ විවර කර ගනිමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පසු දැක්ම|පන්දු රකින්නන් උදුරා ගත් දිනන්න තිබ්බ මැච් එක (Review| SL vs Pak, 1st Test 2023, GICS)
පසු දැක්ම|පන්දු රකින්නන් උදුරා ගත් දිනන්න තිබ්බ මැච් එක (Review| SL vs Pak, 1st Test 2023, GICS)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුනේ තුන් ඉරියව්වෙන්ම සිදුවූ අඩුපාඩු හේතුවෙන්. තරඟයේ මෙතෙක් කතා නොකල පැත්ත අද කෙළි බිමේ කෙළි තුලින් කතා කරමු. #crickvidu #slvspak #pasudakma



පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned,  Analytical Highlights
පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned, Analytical Highlights

වසර 44කට පස්සෙ ලංකාවට ලෝක කුසලාන Qualifier තරඟාවලියේ කුසලානය අරගෙන එන්න අපේ කොල්ලො ටික සමත් වුනේ සමස්ත තරඟාවලියම දඟ පන්දුවෙන් අඹරවා දමමින්. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම | උරුමය රැකගෙන විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Zim, Analytical Highlights)
පසු දැක්ම | උරුමය රැකගෙන විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Zim, Analytical Highlights)

දිල්ෂාන් මහීෂ් සුසංයෝගය කොලිෆයර් තරඟාවලියේ හොඳම පිතිකරණ බලැණිය සුණු විසුණු කර දැමුවේ ලෝක කුසලානයට ටිකට් එක කලින්ම ලියාගනිමින්. අපේ ක්‍රීඩකයන්ව හෑල්ලුවට ලක් කරමින් අපහාසාත්මක අදහස් පළ කරන අයටත් කදිම පිළිතුරක් ඔවුන් ක්‍රියාවෙන්ම ලබාදුන්නා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)
පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)

ධනා සහ මහීෂ් ඉස්මතු වෙච්ච අපූරු Team Game එකක් Dramatic Situations ගණනාවක් එක්ක නිමා වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව තරඟාවලියේ රඳවමින්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන 90%ක් ස්ථිර වෙලා තියනවා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu



පසු දැක්ම | අපරාජිතව විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Sco, Analytical Highlights)
පසු දැක්ම | අපරාජිතව විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Sco, Analytical Highlights)

අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වෙච්ච ස්කොට්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පූස් පැටව් වගේ අහිංසක වුනා. මේ අනුව ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට පිවිසුනේ කාණ්ඩයේ ප්‍රබලයා විදියට. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M




« Previous Next »


Popular Tags

#David Silva  #Kevin Durant  #Miami Heat  #Amazing Solo Goals  #New York Knicks  #Best Football Defending Skills  #Mesut Ozil  #Best Goals  #Football Defensive Skills  #Goalkeeper Saves  

Popular Users

#CP3  #BarackObama  #serenawilliams  #Joey7Barton  #DjokerNole  #BillGates  #JJWatt  #kobebryant  #BadgerMBB  #selenagomez  #SHAQ  #IAmJericho  #RobGronkowski  #wizkhalifa  #Buster_ESPN