CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | විනිසුරුටත් වැරදුණු සූර්යාගේ LBW එක (Review|SL vs IND 3rd ODI, RPICS 2021)
පසු දැක්ම | විනිසුරුටත් වැරදුණු සූර්යාගේ LBW එක (Review|SL vs IND 3rd ODI, RPICS 2021)

පරාජයන් රැල්ලක් අවසන් කරමින් තුන්වන එක්දින තරඟය ශ්‍රී ලංකාව ජයගනිද්දී සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුනා. මේ ගැන අවධානය යොමු කරමු අද පසු දැක්මෙන්. Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #PasuDakma #INDvsSL3rdODI #පසු දැක්ම



පසුදැක්ම| SLC Analyse එක වැරදුණු හැටි | SL vs IND 1st ODI , RPICS 2021
පසුදැක්ම| SLC Analyse එක වැරදුණු හැටි | SL vs IND 1st ODI , RPICS 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟයෙන් පහසු ජයක් ඉන්දියාව ලැබුවේ පිට පිට 7 වන වරටත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව පරදවමින්. මෙහිදී ඉෂාන් කිෂන් සහ ශිකර් ධවාන් සුවිශේෂී වාර්තා දෙකක් පිහිටවීමට සමත් වුනා. Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #SLvsIND1stODI #Pasudakma #පසුදැක්ම



පෙර දැක්ම | 12 වසරක පරාජයේ ශාපය දස්සා අවසන් කරයිද?
පෙර දැක්ම | 12 වසරක පරාජයේ ශාපය දස්සා අවසන් කරයිද?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක එක්දින තරඟාවලිය අද ඇරඹෙනවා. ඉන්දියාවේ දුර්වල තැනට එරෙහිව අපේ සැලසුම් කෙසේ විය යුතුද? Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #PeraDakma #CrickVidu



2023 දක්වා ලංකාවට තියන තරඟාවලි ඔක්කොම
2023 දක්වා ලංකාවට තියන තරඟාවලි ඔක්කොම

ශ්‍රී ලංකාවට ඉදිරියේ තිබෙන තරඟාවලි මොනවද කියන කරුණ ගැන බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. මේ නිසා 2023 දක්වා ශ්‍රී ලංකාවට තිබෙන තරඟාවලි සියල්ල ගැන අපි කතා කරමු. #FTP #CrickVidu #SriLankaFutureTours



අපේ ක්‍රිකට් අපිම හදමු!
අපේ ක්‍රිකට් අපිම හදමු!

ක්‍රිකට් හදන විදූ වීඩියෝ වල අඩංගු කරුණු කෙරෙහි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් කිරීමට විදූට හැකියාවක් ලැබුණා. මේ වන විටත් එම යෝජනා රැසක්ම ක්‍රියාවේ යෙදවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. #CrickVidu #CricketHadanaVidu



පෙර දැක්ම|ඉන්දියාව පරද්දන්න අපි ලෑස්තිද?
පෙර දැක්ම|ඉන්දියාව පරද්දන්න අපි ලෑස්තිද?

ඉන්දීය තරඟාවලිය ආරම්භ වෙන්න තියෙන්නෙ තවත් දවස් 5යි. අපේ අවසන් සංචිතය සහ නායකත්වය මේ වෙනතුරු ස්ථිරව ප්‍රකාශයට පත්වෙලා නෑ. මෙවන් අවිනිශ්චිතතා මැද අපිට ඉන්දියාව පරදවන්න පුළුවන්ද?



පසුදැක්ම | අපිට නොතේරෙන Team Selection
පසුදැක්ම | අපිට නොතේරෙන Team Selection

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තේරූ ආකාරය පිලිබඳ ඔබ සෑහීමකට පත්වෙනවාද? ධනංජය සහ වනිඳු අපිට කියා දෙන පාඩම කුමක්ද? #PasuDakma #ENGvsSL2ndODI #CrickVidu



පෙර දැක්ම |රෙදි ඉල්ලෙ(Preview SL vs ENG 1st ODI, Chester-Le-Street, 2021)
පෙර දැක්ම |රෙදි ඉල්ලෙ(Preview SL vs ENG 1st ODI, Chester-Le-Street, 2021)

(මෙම වීඩියෝව ඊයේ පටිගත කරන ලද්දක් බව කාරුණිකව සලකන්න) ක්‍රීඩා ලෝලීන් විදියට ඔබත් තරඟයක් බලන්නෙ මෙහෙමද? හිතන්නෙ මෙහෙමද? මෙ ඔබෙ මගේ අපි හැමෝගෙම කතාවද? ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයට එන්නෙ අලුත්ම කණ්ඩායමක් එක්ක. නවකයන් මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද?




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports