ක්‍රිකට් හදන විදූ වීඩියෝ වල අඩංගු කරුණු කෙරෙහි ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් කිරීමට විදූට හැකියාවක් ලැබුණා. මේ වන විටත් එම යෝජනා රැසක්ම ක්‍රියාවේ යෙදවෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. #CrickVidu #CricketHadanaVidu