ඉන්දීය තරඟාවලිය ආරම්භ වෙන්න තියෙන්නෙ තවත් දවස් 5යි. අපේ අවසන් සංචිතය සහ නායකත්වය මේ වෙනතුරු ස්ථිරව ප්‍රකාශයට පත්වෙලා නෑ. මෙවන් අවිනිශ්චිතතා මැද අපිට ඉන්දියාව පරදවන්න පුළුවන්ද?