Content removal request!


පසුදැක්ම| SLC Analyse එක වැරදුණු හැටි | SL vs IND 1st ODI , RPICS 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟයෙන් පහසු ජයක් ඉන්දියාව ලැබුවේ පිට පිට 7 වන වරටත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව පරදවමින්. මෙහිදී ඉෂාන් කිෂන් සහ ශිකර් ධවාන් සුවිශේෂී වාර්තා දෙකක් පිහිටවීමට සමත් වුනා. Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #SLvsIND1stODI #Pasudakma #පසුදැක්ම