(මෙම වීඩියෝව ඊයේ පටිගත කරන ලද්දක් බව කාරුණිකව සලකන්න) ක්‍රීඩා ලෝලීන් විදියට ඔබත් තරඟයක් බලන්නෙ මෙහෙමද? හිතන්නෙ මෙහෙමද? මෙ ඔබෙ මගේ අපි හැමෝගෙම කතාවද? ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරඟයට එන්නෙ අලුත්ම කණ්ඩායමක් එක්ක. නවකයන් මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද?