CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරඟාවලි ප්‍රථිඵලය 2023 ලෝක කුසලානයට බලපාන්නෙ කොහොමද? #AkilaDananjaya #CrickVidu #SLvsSA2021
ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානයට සූදානම් වීමට ලැබෙන අවසන් අවස්ථාව දකුණු අප්‍රිකා තරඟාවලිය. තරඟාවලිය ඇරඹෙන්නේ සැප්තැම්බර් දෙවෙනිදා. මේ සඳහා අපේ සූදානම කොහොමද?
SLC T20 League අවසන් සටනේ ජය තීරණය වුනේ පන්දු රැකීම මත. Reds වෙතින් තරඟය ගිලිහුණේ කොතනදිද?
අවසන් මොහොතේ අවසන් තරඟයට පිවිසෙන්න REDS සමත් වුනේ අවසන් තරඟ තුනම ජයගනිමින්
තරඟාවලියේ තවමත් කිසිඳු කණ්ඩායමක් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබලා නෑ. තරඟාවලියේ ඉතිරි තරඟ 4ම තීරණාත්මකයි. මේ තරඟ පවත්වන්ට හැකි වෙයිද? #SLCT20League #CrickVidu #පෙර දැක්ම
ළහිරු මධුශංක සුරංග ලක්මාල්ට එරෙහිව පන්දුවාරයකදී ලකුණු 26ක් ලබා ගැනීමත් සමඟින් වෙනස් වූ Greens vs Blues තරඟය
තරඟාවලියේ පරිණතම කණ්ඩායම රෙඩ්ස් තරඟාවලියේ දෙවන තරඟයේදී පරාජය වුනේ තරුණ බ්ලූස් කණ්ඩායම හමුවේ. #RedsVSBlues #SLCT20League #CrickVidu
SLC T20 League තරඟාවලිය 12 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.තරඟාවලියට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නම් නොකිරීම බොහෝ දෙනෙකුට ගැටළුවක් වී තිබෙනවා.