පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026
පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026

ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින්. කුසල්, පැතුම්, මහීෂ් සහ දුෂ්මන්තගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුණා. 13 වසරකට පසු කොදෙව් බිමේ කොදෙව්වන්ට එරෙහිව එක්දින ජයක් ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

පසු දැක්ම | Heart Attack Hattrick සමඟ පෙර දැක්ම පසු දැක්ම වූ හැටි - Review | SL vs Zim 1st ODI
පසු දැක්ම | Heart Attack Hattrick සමඟ පෙර දැක්ම පසු දැක්ම වූ හැටි - Review | SL vs Zim 1st ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එකක් නිමා වුනේ අවසන් පන්දුවාරයේ එකක් ලබාගත් දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පුනරාගමනයත් සමඟින්. තියුණු තරඟ අවසානයක් කරා ගිය මේ තරඟය ගැන පෙර දැක්මේ විශ්ලේෂණ රැසක් සත්‍ය වුනා. තරඟයේ විශේෂ වාර්තා මොනවාද? #crickvidu #slvszim #peraDakma

පසු දැක්ම| වැඩිම Powerplay ලකුණු සමඟ සුපිරිම ගේමක් ගහපු අපේ කොල්ලෝ| Review- SL vs Ban 1st T20I 2025
පසු දැක්ම| වැඩිම Powerplay ලකුණු සමඟ සුපිරිම ගේමක් ගහපු අපේ කොල්ලෝ| Review- SL vs Ban 1st T20I 2025

බංග්ලාදේශය අන්දමන්ද කරමින් පළමු 20-20 තරඟයෙන් විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කලේ තරඟාවලියට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්. ශ්‍රී ලංකාව මේ තරඟයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවලට ඉදිරි තරඟවලදී අභියෝග කරන බවයි බංග්ලාදේශ පුහුණුකරුවන් පවසන්නේ. #crickvidu #SLvsBAN #crickvlog

වසර 8කින් නොලද ජයක් ගන්න මේ සංචිතයට පුළුවන්ද? | SL vs Ban 2025 T20 Squad Analysis
වසර 8කින් නොලද ජයක් ගන්න මේ සංචිතයට පුළුවන්ද? | SL vs Ban 2025 T20 Squad Analysis

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ 20-20 තරඟාවලියට කණ්ඩායම් දෙක නම් කල සංචිත අතරින් වඩා ප්‍රබල මොන සංචිතයද? කලකට පසු සංචිතයට එන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න ඉඩ ලැබෙයිද? #crickvidu #slvsban #squadanalysis

පසු දැක්ම| එහෙ බලලා මෙහෙ බලද්දි බංගලි මුංගුලි කරපු වනිඳුයි කමිඳුයි |Review - SL vs Ban 1st ODI 2025
පසු දැක්ම| එහෙ බලලා මෙහෙ බලද්දි බංගලි මුංගුලි කරපු වනිඳුයි කමිඳුයි |Review - SL vs Ban 1st ODI 2025

96 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය සිහි කරමින් 100/1 ක් තිබ්බ බංග්ලාදේශ ලකුණු පුවරුව 105/8ක් බවට පත් වුනේ ජනිත්,වනිඳු සහ කමිඳුගේ මැජිකල් පන්දු යැවීමත් සමඟින්. මේ තරඟය සජීවීව බලපු කාටත් කිසිදාක අමතක නොවෙන තරඟයක් බවට මෙය පත් වෙන්නෙ එක්දින පිටියේ දරුණුතම කඩාවැටීමට බංග්ලාදේශය මුහුණ දීමත් සමඟින් #crickvidu #SLvsBAN #WTC2027

රටවල් දෙකක් පැරදවූ සංගාගේ ප්‍රවේගකාරී ශතකය සහ ආසියාවේ ඇරඹුන Legends League එක|Daily Dose Episode 128
රටවල් දෙකක් පැරදවූ සංගාගේ ප්‍රවේගකාරී ශතකය සහ ආසියාවේ ඇරඹුන Legends League එක|Daily Dose Episode 128

කුමාර් සංගක්කාරගේ සැලසුම් සහගත විශිෂ්ට ශතකය ඔහු 20-20 තරඟයක රැස් කල පළමු ශතකය බවට පත් වුනේ එංගලන්තයත් ඉන්දියාවත් එකවිට පරාජය කරමින්.මේ ගැන අද Daily Dose එකෙන්. #crickvlog #crickvidu #dailydose

ආදරණීය පසු දැක්ම | ඔසියෝ කරකවල අත්හැරපු දැවැන්තම ජයග්‍රහණය |Review - SL vs Aus 2nd ODI,RPICS 2025
ආදරණීය පසු දැක්ම | ඔසියෝ කරකවල අත්හැරපු දැවැන්තම ජයග්‍රහණය |Review - SL vs Aus 2nd ODI,RPICS 2025

ඔස්ට්‍රේලියාවට ඉතිහාසයේ දැවැන්තම එක්දින පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වල පස්වන තැන දක්වා ඉහල නැගුනා. කුසල් මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කලේ අරවින්දද සිල්වා පසු කර යමින්. විජයග්‍රහණයේ රහස් ගැන කතා කරමු අද පසු දැක්මෙන්. -- #crickvlog #crickvidu #dailydose

පෙර දැක්ම | පළමු T20 තරඟයට එන කණ්ඩායම් දෙක! | Preview - SL vs NZ 1st T20I , Mount Maunganui
පෙර දැක්ම | පළමු T20 තරඟයට එන කණ්ඩායම් දෙක! | Preview - SL vs NZ 1st T20I , Mount Maunganui

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතරේ පළමු 20-20 තරඟයට එන කණ්ඩායම් දෙක කොහොම වෙයිද? නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරණයට එන්නෙ කවුද? -- Export Quality එකේ මාළු ගෙදරටම ගෙන්වාගන්න දැන්ම පිවිසෙන්න https://www.tuna.lk/ අමතන්න 0775 291 291

Next »

Popular Tags

#Kawhi Leonard  #Boston Celtics  #Goalkeeper Saves  #Paul George  #New York Knicks  #Neymar  #Russell Westbrook  #Ronaldinho  #Lionel Messi  #Shaquille O'Neal  

Popular Users

#YouTube  #MileyCyrus  #themichaelowen  #Kaepernick7  #JoelEmbiid  #kevinlove  #SportsCenter  #ATLHawks  #instagram  #HEELZiggler  #PMOIndia  #KDTrey5  #JLo  #DwyaneWade