පසු දැක්ම | වසර 3කින් ඇවිත් වීරයා වෙච්ච ඇන්ජිගෙන් අමුතු කතාවක්(Review - SL vs ZIM, 1st T20I,2024)
පසු දැක්ම | වසර 3කින් ඇවිත් වීරයා වෙච්ච ඇන්ජිගෙන් අමුතු කතාවක්(Review - SL vs ZIM, 1st T20I,2024)

අවුරුදු 3කට පස්සෙ කණ්ඩායමට ආපු ඇන්ජි තරඟයේ වීරයා වෙමින් පළමු 20-20 තරඟයේ ජය කරා ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන ගියේ දසුන් සමඟින් එක්වෙමින්. සිකන්දර් රාසා ශ්‍රී ලංකාවට එරෙහි හුදකලා සටනක නිරතවුනත් අවසන් පන්දුවේදී ඔහු අසාර්ථක වුනා. #crickvidu #slvszim #crickvlog

පසු දැක්ම | අමාරුම සැත්කමකින් ගොඩ ගිය වනියාගේ මැජික් එක
පසු දැක්ම | අමාරුම සැත්කමකින් ගොඩ ගිය වනියාගේ මැජික් එක

මාස 6කට පසු වනිඳුගේ එක්දින පිටියේ පුනරාගමනය වාර්තාගත එකක් වීම කැපී පෙනුණා. තරඟය සම්පූර්ණයෙන් තමා අතට ගත් වනිඳු ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමි කර දුන්නේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින්. #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | අන්තිම එකවත් Heart Attack නැතුව දිනමු | Preview - Sri Lanka vs  Zimbabwe 3rd ODI
පෙර දැක්ම | අන්තිම එකවත් Heart Attack නැතුව දිනමු | Preview - Sri Lanka vs Zimbabwe 3rd ODI

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන්වන සහ තීරණාත්මක තරඟයට වැස්සෙන් බාධා වෙයිද? කණ්ඩායම් දෙකේ වෙනස්කම් මොන වගේ වෙයිද? #crickvidu #slvszim #crickvlog

පසු දැක්ම- විකටුත් අරන් ලකුණුත් ගහලා මැචුත් දිනවන අන්තිම පිතිකරුවෝ | Maligawaththa Miracle
පසු දැක්ම- විකටුත් අරන් ලකුණුත් ගහලා මැචුත් දිනවන අන්තිම පිතිකරුවෝ | Maligawaththa Miracle

සිම්බාබ්වේට එරෙහිව ලකුණු 209ක් හඹා යද්දි මුල් පෙල පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණයට කදිම පිළිතුරක් ශ්‍රී ලංකා අවසන් පිතිකරුවන් ලබාදුන්නෙ තරඟය ජයග්‍රහණය කරා මෙහෙයවමින්. #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | අංක 7 නොවිසඳුණු ගැටළුව | Preview - Sri Lanka vs  Zimbabwe 2nd ODI
පෙර දැක්ම | අංක 7 නොවිසඳුණු ගැටළුව | Preview - Sri Lanka vs Zimbabwe 2nd ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාවේ අතරේ දෙවන එක්දින තරඟය ජනවාරි 08 වෙනිදා පැවැතෙන්නේ වර්ෂාවේ බාධා සමඟින්. ශ්‍රී ලංකා මැදපෙලේ වෙනසක් සිදු විය යුතුද? #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?
පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරඟයට කණ්ඩායම් කොහොම සකස් වේවිද? #crickvidu #slvszim #crickvlog

පරණ මූණුත් කරළියට ගේන අලුත් සංචිත දෙක | Preliminary Squads for Zimbabwe Series 2024
පරණ මූණුත් කරළියට ගේන අලුත් සංචිත දෙක | Preliminary Squads for Zimbabwe Series 2024

සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන නිල මූලික සංචිත දෙක නම් කෙරුණා. මේ සංචිත අපි ඩ්‍රීම් 11 එකේදි කතාකරපු සංචිත එක්ක සැසඳෙනවද? අලුත් තේරීම් කමිටුවේ අලුත් සැලසුම් මොනවාද?

අතට ගහලා 03ක් දිව්වා යකෝ😂😂 #subscribe #slccricket
අතට ගහලා 03ක් දිව්වා යකෝ😂😂 #subscribe #slccricket

cricket Pakistan Vs Australia 2nd test day 3 highlights day 3 highlights Pak Vs Aus highlights Pakistan batting Shaheen Afridi Wickets Pakistan bowling highlights Mir hamza wickets mir hamza bowling pakistan vs australia test match vidu vidudemojo cricvidu crickvidu cric crick cricket sri lanka keli bime keli bime keli direct attack squads 2024 sri lanka squads new squads zimbabwe tour odi T20I new captain dasun shanaka wanindu hasaranga kusal ILT20 ilt20 International League T20 CricketonZee International League Cricket League Cricket cricketonzee cricket on zee cricket zee cricket T20 Twenty20 International League event matches highlights high score man of the match player of the match schedule international tournament International Cricket Council teams Abu Dhabi Knight Riders Desert Vipers Dubai Capitals Gulf Giants MI Emirates Sharjah Warriors Zee Cinema Emirates Cricket Board Virender Sehwag

« Previous Next »

Popular Tags

#Shot Goals  #David Silva  #Kobe Bryant  #Neymar  #Mesut Ozil  #Lionel Messi  #Boston Celtics  #Paul Pogba  #Stephen Curry  #Kevin Durant  

Popular Users

#JohnCena  #ATLHawks  #JoelEmbiid  #MileyCyrus  #_BAnderson30_  #DanicaPatrick  #WWE  #KimKardashian  #rolopez42  #wizkhalifa  #sydneyleroux  #KevinHart4real  #ddlovato  #SrBachchan