සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන නිල මූලික සංචිත දෙක නම් කෙරුණා. මේ සංචිත අපි ඩ්‍රීම් 11 එකේදි කතාකරපු සංචිත එක්ක සැසඳෙනවද? අලුත් තේරීම් කමිටුවේ අලුත් සැලසුම් මොනවාද?