Content removal request!


පසු දැක්ම | අමාරුම සැත්කමකින් ගොඩ ගිය වනියාගේ මැජික් එක

මාස 6කට පසු වනිඳුගේ එක්දින පිටියේ පුනරාගමනය වාර්තාගත එකක් වීම කැපී පෙනුණා. තරඟය සම්පූර්ණයෙන් තමා අතට ගත් වනිඳු ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමි කර දුන්නේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින්. #crickvidu #slvszim #crickvlog