පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024
පසු දැක්ම | රංගිරි රනින් බැබලවූ මතීෂගේ රන්වන් පන්දුව| Review - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ දෙපසට දෝලනය වූ තරඟය අවසන් මොහොතේ ජයගන්න ශ්‍රී ලංකාව සමත් උනේ මතීෂගේ සහ වනිඳුගේ විශිෂ්ට දස්කම් නිසා. නායකයන් දෙදෙනා අතරේ ද්වන්ධ සටන තරඟය තවත් උණුසුම් කල පිත්ත සහ පන්දුව අතරේ සටනක් බවට පත් කලා #crickvidu #crickvlog #slvsafg

පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI
පසු දැක්ම | ඉත්තෑවො ෆෝම් කරන අපේ කොල්ලෝ| Review - Sri Lanka vs Afghanistan 3rd ODI

3-0ක් විදියට ඇෆ්ගන් තරඟාවලිය ජයගන අපේ කොල්ලොන්ට හැකියාවක් ලැබුනේ ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉදිරියට යමින්. මේ තරඟාවලියේ ශ්‍රී ලංකා පැතුම් ඉටුකල සුපිරිම ක්‍රීඩකයා බවට පත්වුනේ පැතුම් නිස්සංක බව අවිවාදිතයි. #crickvidu #crickvlog #slvsafg

දිනුවොත් ගොඩයන පැරදුනොත් යටටම යන ඇෆ්ගන් තරඟාවලිය | Pre Series Brief | Sri Lanka vs Afghanistan 2024
දිනුවොත් ගොඩයන පැරදුනොත් යටටම යන ඇෆ්ගන් තරඟාවලිය | Pre Series Brief | Sri Lanka vs Afghanistan 2024

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ පැවැත්වෙන එක්දින තරඟාවලිය පෙබරවාරි 9 වෙනිදා ආරම්භ වෙනවා. ඇෆ්ගන් නිල සංචිතය ප්‍රකාශයට පත් වුනත් ශ්‍රී ලංකා නිල සංචිතය තවමත් ප්‍රකාශයට පත් වී නෑ. ශ්‍රී ලංකා සංචිතය මොන වගේ උනොත් හොඳද කියලා අපි මෙහිදී බලමු. #crickvidu #crickvlog #slvsafg

පසු දැක්ම - ඓතිහාසික ටෙස්ට් සටනක පසු කතාව (Review | SL vs AFG 1st TEST, SSC)
පසු දැක්ම - ඓතිහාසික ටෙස්ට් සටනක පසු කතාව (Review | SL vs AFG 1st TEST, SSC)

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟය අපි හිතපු විදියටම උනාද? ටෙස්ට් තරඟයෙන් ගත හැකි හොඳ දේ සහ නරක දේවල් මොනවාද? #crickvidu #crickvlog #slvsafg

කෙටි දැක්ම | කෝඩුකාරයන් පාලනය කල වමත්කාරයෝ | Recap - Sri Lanka vs Afghanistan Only Test Day 01
කෙටි දැක්ම | කෝඩුකාරයන් පාලනය කල වමත්කාරයෝ | Recap - Sri Lanka vs Afghanistan Only Test Day 01

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වුනේ ශ්‍රී ලංකාව හිනිපෙත්තේ රඳවමින්. ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම සහ පිතිකරණයට අමතරව පන්දු රැකීම කැපී පෙනුන සාධකයක් බවට පත්වුනා.

පසු දැක්ම | Easy Win එකෙන් පස්සෙ වෙච්ච දේ(Review - SL vs ZIM, 3rd T20I,2024)
පසු දැක්ම | Easy Win එකෙන් පස්සෙ වෙච්ච දේ(Review - SL vs ZIM, 3rd T20I,2024)

අන්තිම තරඟෙදි හරි Track එකට ඇවිත් තමන්ගෙ Basics කරපු අපේ කොල්ලො ටික තරඟාවලිය ජය ගත්තා. තරඟයෙන් පස්සෙ වෙච්ච දේවල් අපි බලමු. #crickvidu #slvszim #crickvlog

පෙර දැක්ම | දිනන හැටි සරලවම | Preview - Sri Lanka vs  Zimbabwe 3rd T20I
පෙර දැක්ම | දිනන හැටි සරලවම | Preview - Sri Lanka vs Zimbabwe 3rd T20I

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක එක්දින තරඟයේ තීරණාත්මක දේවල් #crickvidu #slvszim #crickvlog

පසු දැක්ම | බේරා ගත්ත මැච් එකට පයින් ගහපු අපේ කොල්ලෝ(Review - SL vs ZIM, 2nd T20I,2024)
පසු දැක්ම | බේරා ගත්ත මැච් එකට පයින් ගහපු අපේ කොල්ලෝ(Review - SL vs ZIM, 2nd T20I,2024)

තුන් ඉරියව්වෙන්ම කරපු අඩුපාඩු නිසා ඉතිහාසයේ පළමු වරට 20-20 තරඟයකදී සිම්බාබ්වේ හමුවේ පරාජය වෙන්න ශ්‍රී ලංකාවට සිදු වුනා. ඇන්ජලෝ මැතිව්ස් පිතිකරණයෙන් බේරාගත් තරඟය පන්දු යැවීමෙන් ආපසු ලබාදුන්නේ පන්දු රැකීමේ තිබ්බ අඩුපාඩු රැසකුත් සමඟින්. #crickvidu #slvszim #crickvlog

« Previous Next »

Popular Tags

#Football Defensive Skills  #Luis Suarez  #Philadelphia 76ers  #Kevin Durant  #Paul George  #Sergio Aguero  #Neymar  #Chicago Bulls  #Russell Westbrook  #Kobe Bryant  

Popular Users

#TheRealJRSmith  #fauxpelini  #StephenCurry30  #KimKardashian  #IAmJericho  #MichelleDBeadle  #jimmyfallon  #elonmusk  #rogerfederer  #JoelEmbiid  #RobbieSavage8  #wizkhalifa  #baseballpro  #JayBilas  #mcuban