පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද? by @CRICK VIDU - Post Details

පෙර දැක්ම | පළමු තරඟයේ අවසන් 11 කොහොම වෙයිද?

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින තරඟයට කණ්ඩායම් කොහොම සකස් වේවිද? #crickvidu #slvszim #crickvlog

Similar Posts!

ලංකාවට ගහන්න අර අඳින ඔළිඳ දේසේ | Road to World Cup 2024 - Official Squad of Bangladesh
ලංකාවට ගහන්න අර අඳින ඔළිඳ දේසේ | Road to World Cup 2024 - Official Squad of Bangladesh

මේ වෙද්දි නම් කරපු අවසාන ලෝක කුසලාන සංචිතය නම් කලේ බංග්ලාදේශය. ඔවුන්ට පළමු වටයේ තියන පළමු කාර්යය ශ්‍රී ලංකාව පරාජය කිරීම. ඒ සඳහා ඔවුන් සැරසෙන්නෙ කොහොමද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka
ලෝකෙ දිනන්න ලෝකෙ කෙළවරටම යන අපේ කොල්ලෝ | Road to World Cup 2024 - Official Squad of Sri Lanka

ජූනි 1 වනදා ආරම්භ වන ලෝක කුසලාන 20-20 තරඟාවලියේ ශ්‍රී ලංකා නිල සංචිතය පසුගියදා නිකුත් කෙරුණා. මේ සංචිතයේ ඉන්නෙ ලංකාවෙ හොඳම 11 දෙනාද? #crickvidu #crickvlog #t20worldcup Join with Neuball IOS - https://apps.apple.com/lk/app/neuball/id6451402013 Playstore - https://play.google.com/store/apps/details?id=com.neuball Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va9Vsn39sBIIrrbzEI0w කොහොම හැදුවත් ප්‍රබලයෙක් හැලෙනලෝක කුසලාන සංචිතය | Dream Squad for World Cup 2024 https://youtu.be/Vtvsmw_5-Ec ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024 https://youtu.be/nR7WbsnU5Fo



ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024
ලෝක කුසලානයෙන් ගලන සල්ලි උල්පත | All you Need to Know about T20 WC 2024

2024 ලෝක කුසලාන තරඟාවලිය ජූනි 1 වනදා ඇරඹෙනවා. තරඟාවලියේ ස්වභාවය එක්ක සියළු තරඟ ජයගත්තත් ශ්‍රී ලංකාව ලෙසින් තමයි අවසන් වටයට පිවිසෙන්නේ. ලෝක කුසලානයකින් කොපමණ මුදලක් ICCයට ලැබෙනවද?



ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්
ලෝක වාර්තා මැද හෙළිවන මතීෂ සහ බුම්රාගේ රහස්

තරඟාවලියේ තරඟ 30ක් අවසන් වෙද්දි කණ්ඩායම් 3ක් තරඟාවලියෙන් ඉවතට විසිවෙන ලකුනු පෙන්නුම් කරනවා. පිතිකරුවන් වාර්තා පිට වාර්තා තියද්දි විශිෂ්ට දස්කම් දක්වන පන්දු යවන්නන්ගේ රහස් මොනවාද?



පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024
පසු දැක්ම- බංගලි අන්ද මන්ද කරලා තුන්වෙනි තැනට ආපු ශ්‍රී ලංකාව |SL vs BAN 2nd TEST, Chattogram 2024

බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස පහසු ජයක් ලබාගන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේත් ඉදිරියට ඇදෙමින්. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)
පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?



පසු දැක්ම- හසන් ජෝයි අතහැරපු උඩපන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් වෙයිද? |SL vs BAN 1st TEST
පසු දැක්ම- හසන් ජෝයි අතහැරපු උඩපන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් වෙයිද? |SL vs BAN 1st TEST

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දැවැන්ත ජයක් ලබාගන්නට සමත් වුනේ කමිඳු සහ ධනංජයගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන්. මේ තරඟය වාර්තා රැසක් අලුත් කලා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්වල හැරවුම් ලක්ෂයක් වෙයිද?



පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024
පසු දැක්ම | ජනිත්ගේ ළහිරුගේ හොඳම මැච් එක පරාද කල දුර්වල විශ්ලේෂණ| Review - SL vs Ban 3rd ODI,2024

ශ්‍රී ලංකා පිලේ දුර්වල තීරණ මැද අවසන් තරඟයත් ඉල්ලාගෙන කෑවෙ අවගුණ බංගලියන්ට කරළියේ රැඟුම් පාන්න අවස්ථාව ලබාදෙමින්. #crickvidu #crickvlog #slvsban