කොලිෆයර් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී යලිත් නෙදර්ලන්තය අපිට හමුවෙනවා. ඔවුන්ගෙන් එල්ල වෙන අභියෝගයට අපි සූදානම්ද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- Road to World Cup 2023 - EP 01 | West Indies Squad https://youtu.be/bhzq9XOp_0U
තරඟාවලි තීරණයට කිසිඳු බලපෑමක් නැති තරඟයක් ශ්‍රී ලන්කාව සහ කොදෙව්වන් අතරේ පැවැත්වෙන්නේ ජූලි 7 වෙනිදා. මේ තරඟය ශ්‍රී ලංකාවට වැදගත් වෙන්නෙ කොහොමද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- Road to World Cup 2023 - EP 01 | West Indies Squad https://youtu.be/bhzq9XOp_0U
නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරඟය ලෝක කුසලාන තරඟාවලියේ අවසන් සාමාජිකයා තීරණය කරනවා. නෙදර්ලන්තය තරඟය ජයගත්තත් ඔවුන්ට සුදුස්සන් වෙන්න හැකි වෙන්නෙ නියමිත ලකුණු වේගය පවත්වා ගත්තොත් විතරයි. තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu -- Daraz එකේ අඩු ගාණට විකිණෙන බඩු https://click.daraz.lk/e/_CVVPjL
ධනා සහ මහීෂ් ඉස්මතු වෙච්ච අපූරු Team Game එකක් Dramatic Situations ගණනාවක් එක්ක නිමා වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව තරඟාවලියේ රඳවමින්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන 90%ක් ස්ථිර වෙලා තියනවා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu
අපේ කොල්ලො ටික සුපිරි 6 දෙනාගේ වටයට යනකොට අපේ කෙල්ලො ටික ඉතිහාසයේ පළමු වරට කිවි කෙල්ලන්ව එක්දින තරඟයකදි පරාජය කලා. සුපිරි 6 වටය ගන ඔබ නොදත් දේවල් සහ මේ විශේෂිත ජයග්‍රහණය ගැනයි අද CrickVlog එක.
අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වෙච්ච ස්කොට්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පූස් පැටව් වගේ අහිංසක වුනා. මේ අනුව ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට පිවිසුනේ කාණ්ඩයේ ප්‍රබලයා විදියට. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M
පළමු වටයේ ශ්‍රී ලංකා ස්කොට්ලන්ත සටන තීරණාත්මක එකක් වෙන්නේ සුපිරි 6 වටයට රැගෙන යන ලකුණු ප්‍රමාණය ඉන් තීරණය වන නිසා. ස්කොට්ලන්තය හිතන තරම් ප්‍රබල කණ්ඩායමක්ද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අපරාජිත ස්කොට්ලන්තයේ පෙරළිකාර දක්ෂයෝ| Road to World Cup 2023 - EP 08 | Scotland Squad https://www.youtube.com/watch?v=LHVM7P7t2L4
අයර්ලන්තය පරාජය කරපු ප්‍රධානම සාධකය --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M