Content removal request!


පෙර දැක්ම| අපරාජිතයන් විරාජිත වන තීරණාත්මක සටන (Preview | SL vs Sco, WC Qualifiers 2023)

පළමු වටයේ ශ්‍රී ලංකා ස්කොට්ලන්ත සටන තීරණාත්මක එකක් වෙන්නේ සුපිරි 6 වටයට රැගෙන යන ලකුණු ප්‍රමාණය ඉන් තීරණය වන නිසා. ස්කොට්ලන්තය හිතන තරම් ප්‍රබල කණ්ඩායමක්ද? --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අපරාජිත ස්කොට්ලන්තයේ පෙරළිකාර දක්ෂයෝ| Road to World Cup 2023 - EP 08 | Scotland Squad https://www.youtube.com/watch?v=LHVM7P7t2L4