පසු දැක්ම | වාර්තාගත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 දොරටුව අබියස (Review | SL vs BAN, Asia Cup 2023)
පසු දැක්ම | වාර්තාගත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 4 දොරටුව අබියස (Review | SL vs BAN, Asia Cup 2023)

මෙතෙක් ලොව කිසිම කණ්ඩායමක් සිදු නොකල වික්‍රමයක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින පිටියේ පිට පිටම ලබාගත් 11වන ජයග්‍රහණය ලබා ගත්තේ ආසියා කුසලානයේ සුපිරි 4 අතරට යාමට ඉඩ විවර කර ගනිමින්. ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka
ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka

ප්‍රධානම එක්දින පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීමත් සමඟින් Shadow Playersලා අත්හදා බැලීමට තීරණාත්මක ආසියා කුසලානය භාවිත කරන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය සැලසුම් සහගත වෙලා තිබෙනවා. අපේ සංචිතය කියන තරම්ම අවුල්ද? #crickvidu #RoadToAsiaCup #apekollo



ආසියා කුසලානයේ ටිකට් රත්තරන්ද? |Road to Asia Cup 01
ආසියා කුසලානයේ ටිකට් රත්තරන්ද? |Road to Asia Cup 01

ආසියා කුසලානය අගෝස්තු 30 වෙනිදා ආරම්භ වෙන්නෙ ඉතිහසයේ පළමුවරට රටවල් දෙකක් සත්කාරකත්වය දරමින්. ආසියාවේ ශූරයන් සොයන තරඟාවලිය ගන ඔබ සොයන තොරතුරු කතා කරමු Road to Asia Cup 2023 තුලින්. #crickvidu #RoadToAsiaCup



කොළඹ බේරාගත්ත බට්ටාගේ සුපිරි ඉනිම | Review LPL Day 10
කොළඹ බේරාගත්ත බට්ටාගේ සුපිරි ඉනිම | Review LPL Day 10

ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ දුර්වලම විදියට ක්‍රීඩා කලත් ඔවුන් තවමත් අවසන් 4 රැඳෙන්නේ ශුද්ධ ලකුණු වේගය මත. කෝඩුකාර නිපුන් ධනංජයගේ ඉනිම කොළඹ කණ්ඩායමට තවමත් අවසන් 4 දෙනා අතරේ බලාපොරොත්තු ඉතුරු කලා. #crickvidu #crickvlog #lpl



LPL පළවෙනි වටයෙන් එළියට යන්නෙ කවුද?
LPL පළවෙනි වටයෙන් එළියට යන්නෙ කවුද?

LPL ඉතිහාසයේ තීරණාත්මකම තරඟාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් 5ම කරට කර තරඟ වැදීමත් සමඟින්. තරඟාවලියෙන් ඉවතට විසිවෙන කණ්ඩායම කවුරු වෙයිද?



ශ්‍රී ලංකාව ODI Rankings වල පහලට
ශ්‍රී ලංකාව ODI Rankings වල පහලට

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 9 ව්න ස්ථානය දක්වා පහල බැස්සා. තරඟ 10ක් නොකඩවා ජයගෙනත් ශ්‍රී ලංකා පිල පහලට ඇද වැටුනේ කොහොමද? ODI සහ T20 Team Ranking හැදෙන හැටි | ICC ODI Points Calculation https://www.youtube.com/watch?v=gVYEFTY74hs Test Ranking ලේසියෙන්ම හදන විදූගේ ක්‍රමය https://www.youtube.com/watch?v=SI-t4QrBOjk



පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned,  Analytical Highlights
පසු දැක්ම | ලන්දේසි අඩුම ලංසුවට වෙන්දේසි කරපු අපේ කොල්ලො(SL vs Ned, Analytical Highlights

වසර 44කට පස්සෙ ලංකාවට ලෝක කුසලාන Qualifier තරඟාවලියේ කුසලානය අරගෙන එන්න අපේ කොල්ලො ටික සමත් වුනේ සමස්ත තරඟාවලියම දඟ පන්දුවෙන් අඹරවා දමමින්. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu




« Previous Next »


Popular Tags

#Goal Celebrations  #Shot Goals  #James Harden  #Best Football Defending Skills  #Best Goalkeeper Saves  #Stephen Curry  #Russell Westbrook  #Football Skills  #Neymar  #Chicago Bulls  

Popular Users

#Harry_Styles  #MieshaTate  #CP3  #GNev2  #TheNotoriousMMA  #billbarnwell  #KimKardashian  #DwyaneWade  #nyt4thdownbot  #TheChristinaKim  #nytimes  #BarackObama  #normmacdonald