Content removal request!


පසු දැක්ම | අපරාජිතව විරාජිත වූ අපේ කොල්ලෝ( SL vs Sco, Analytical Highlights)

අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වෙච්ච ස්කොට්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පූස් පැටව් වගේ අහිංසක වුනා. මේ අනුව ශ්‍රී ලංකාව සුපිරි 6 වටයට පිවිසුනේ කාණ්ඩයේ ප්‍රබලයා විදියට. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu --- අසාර්ථක නායකත්වයක අවාසනාවන්ත අයර්ලන්තය| Road to World Cup 2023 - EP 07 | Ireland Squad https://www.youtube.com/watch?v=jCPD77dSO2M