Content removal request!


පසු දැක්ම | පෙරළුණ පිට කණපිට ගහපු අපේ කොල්ලෝ( SL vs Ned, Analytical Highlights)

ධනා සහ මහීෂ් ඉස්මතු වෙච්ච අපූරු Team Game එකක් Dramatic Situations ගණනාවක් එක්ක නිමා වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව තරඟාවලියේ රඳවමින්. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන 90%ක් ස්ථිර වෙලා තියනවා. --- තෑගි කඩෙන් තෑගි දිනන්න දැන්ම Register වෙන්න https://l.thagi.me/vidu