පෙර දැක්ම | Super 4 යන්න ගහන්න ඕන අඩුම ගාන(Preview| SL vs Afg, 6th Match Asia Cup 2023)
පෙර දැක්ම | Super 4 යන්න ගහන්න ඕන අඩුම ගාන(Preview| SL vs Afg, 6th Match Asia Cup 2023)

බංග්ලාදේශය සුපිරි 4 දෙනාට සුදුසුකම් ලැබීමත් සමඟ ආසියා කුසලාන අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ ප්‍රබල සටනක් නිර්මාණය වෙනවා. මේ තරඟයට කණ්ඩායම් දෙක කෙසේ සූදානම් වෙයිද? ------------------------------------------------------------------------------------------------------- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා කුසලානයේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/



පෙර දැක්ම|ඇෆ්ගන් මැච් එකට වැස්සම අපි කැපෙයිද? | Preview - SL vs AFG , Super 12 T20WC 2022
පෙර දැක්ම|ඇෆ්ගන් මැච් එකට වැස්සම අපි කැපෙයිද? | Preview - SL vs AFG , Super 12 T20WC 2022

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඇෆ්ගන් ශ්‍රී ලංකා තරඟය පැවැත්වෙන බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයට හෙට දිනයේ මහ වැසි ඇද හැලෙන බවයි අන්තර්ජාතික කලාගුණ වාර්තා පවසන්නේ. අපේ ලෝක කුසලාන සිහින වැස්සට බොඳවෙයිද? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම|සැර කිවියන්ව දඩයමට සැරසෙන සිංහ සැලසුම | Preview - SL vs NZ , Super 12 T20WC 2022
පෙර දැක්ම|සැර කිවියන්ව දඩයමට සැරසෙන සිංහ සැලසුම | Preview - SL vs NZ , Super 12 T20WC 2022

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඔස්ට්‍රේලියාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරපු නවසීලන්තය ශ්‍රී ලංකාවට මොනවගේ අභියෝගයක් එල්ල කරයිද? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම | Semi Final එකට Ticket ලැබෙන තීරණාත්මක සටන | Preview - SL vs Aus , Super 12 T20WC 2022
පෙර දැක්ම | Semi Final එකට Ticket ලැබෙන තීරණාත්මක සටන | Preview - SL vs Aus , Super 12 T20WC 2022

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ශ්‍රී ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවට තීරණාත්මක තරඟයක් සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සටන. මේ තරඟයෙන් පරාජය උනොත් ඔස්ට්‍රේලියාවට තරඟාවලියෙන් ඉවත් වීමට පවා සිදුවෙන්න පුළුවන්. ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම |Table Top වෙන්න කීයක් ගහන්න ඕනද?(Preview|SL vs NED, T20 WC 2022)
පෙර දැක්ම |Table Top වෙන්න කීයක් ගහන්න ඕනද?(Preview|SL vs NED, T20 WC 2022)

අභියෝග රැසක් මැද නෙදර්ලන්තය සමඟ තරඟයට එන ශ්‍රී ලංකාව ඉතිහාසය නැවත සිදු කරයිද? ලකුණු සටහනේ පළවෙනි තැනට එන්න ශ්‍රී ලංකාව කීයකින් දිනන්න ඕනෙද? ----------------------------------------------------------------------------------------------------- දවසේ අඩුම මිලට වැඩිම වට්ටමක් සහිතව ඔබට අවශ්‍ය විවිධ දේවල් ගෙදරටම ගෙන්වා ගන්න Daraz Flash Sale එකට යන්න මෙන්න ලින්ක් එක. https://click.daraz.lk/e/_7DZhv #crickvidu #crickvlog #t20wc2022



පෙර දැක්ම | ශ්‍රී ලංකාව අදම අවසන් තරඟයට යයිද? (Preview|SL vs IND,Asia Cup 2022-Super Four)
පෙර දැක්ම | ශ්‍රී ලංකාව අදම අවසන් තරඟයට යයිද? (Preview|SL vs IND,Asia Cup 2022-Super Four)

පාකිස්තානය හමුවේ පරාජය වූ ඉන්දීය කණ්ඩායම ලංකාවට එරෙහිව වෙනසක් කරයිද? ධනාගේ උපන්දිනයදා ඔහු ක්‍රීඩා කරයිද? Preview|SL vs IND,Asia Cup 2022-Super Four #crickvidu #පෙරදැක්ම #asiacup



පෙර දැක්ම | දිනන මැච් එකට භානු Open කරයිද? | Preview - SL vs AUS 3rd T20I
පෙර දැක්ම | දිනන මැච් එකට භානු Open කරයිද? | Preview - SL vs AUS 3rd T20I

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා අවසන් 20-20 තරඟයේ කණ්ඩායම් දෙක වෙනස් වෙයිද? කොහොම ගැහුවත් දිනන තරඟය බලන්න එන්න. #crickvidu #පෙරදැක්ම #PeraDakma




Next »


Popular Tags

#Franck Ribery  #Michael Jordan  #Ronaldinho  #Shaquille O'Neal  #Neymar  #Paul George  #Football Skills  #Goalkeeper Saves  #Goal Celebrations  #Stephen Curry  

Popular Users

#BellaTwins  #KDTrey5  #SteveNash  #darrenrovell  #Ky1eLong  #KimKardashian  #KevinHart4real  #LilTunechi  #TheChristinaKim  #rihanna  #BadgerMBB  #baseballpro  #Kaepernick7  #BringerOfRain20  #MieshaTate