පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)
පෙර දැක්ම| ගතානුගතිකත්වය වෙනස් කරන කණ්ඩායම් සංයුතිය ( Preview | SL vs BAN 2nd TEST, Chattogram 2024)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ තීරණාත්මක ටෙස්ට් තරඟයට බංග්ලාදේශය තීරණාත්මක කැඳවීමක් සිදු කරනවා. ශ්‍රී ලංකාව ගතානුගතික සම්ප්‍රදාය ඉදිරියට ගෙනියයිද නව වෙනසකින් තරඟයට අවතීර්ණ වෙයිද?



පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024
පෙර දැක්ම | ළහිරුගෙන් වැඩක්ම නැද්ද? | Preview - SL vs Ban 3rd ODI, 2024

බංග්ලාදේශය පිට පිටම දෙවන වරටත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් අවසන් එක්දින තරඟයට එක්වෙන්නෙ. මෙය දිවා තරඟයක් වීම නිසා මෙතෙක් තරඟාවලියේ බොහෝ දේ වෙනස් වන තරඟයක් බවට මෙය පත් වෙයි #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024
පෙර දැක්ම | දඟයන්ගේ පිටියක අවසන් 11 | Preview - SL vs Ban 1st ODI, 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ පළමු එක්දින තරඟය 13 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට ඇරඹෙනවා. අතීත වාර්තාවලට අනුවනම් දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් ලෙස චොටෝග්‍රාම් ක්‍රීඩා පිටිය හැඳින්විය හැකියි. #crickvidu #crickvlog #slvsban



පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024
පෙරදැක්ම | ආරම්භක පිතිකරණය ගැන තරංගට කියන්න බැරි වුන ටික | Preview - SL vs Ban 3rd T20I, 2024

දිවා තරඟයක් ලෙස පැවැත්වෙන 3 වන 20-20 තරඟය සඳහා ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කොහොම වෙයිද? ආරම්භක පිතිකරණයේ ගැටළුව ගැන තරංගට කියන්න බැරිවුන ටික. #crickvidu #crickvlog #slvsban



පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024
පෙර දැක්ම | කුළුඳුල් 20-20ට රංගිරි එන 22 කවුරු වෙයිද? | Preview - SL vs Afg 1st T20I, RDICS 2024

රංගිරි දඹුල්ලේ මංගල 20-20 සටනට සැරසෙන 20-20 කණ්ඩායම් ගැන වැඩිදෙනෙක් නොදකින පැත්ත #crickvidu #crickvlog #slvsafg



පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024
පෙර දැක්ම | ලේසියට නොගත යුතු අවසන් සටන | Preview - SL vs Afg 3rd ODI, PICS 2024

ශ්‍රී ලංකා ඇෆ්ගන් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජයගත්තොත් තමයි ශ්‍රී ලංකාවට Ratings වැඩි කරගන්න හැකියාවක් ලැබෙන්නෙ. තරඟාවලිය ජයගෙන ඉන්න නිසා අත්හදා බැලීම් කරන්නත් හැකියාව තියනවා. මේ සියල්ල සමබර කරගෙන ඉදිරියට යන්නෙ කොහොමද? #crickvidu #crickvlog #slvsafg



පෙරදැක්ම|ඇෆ්ගන් ටෙස්ට් එකට මෙන්ඩිස්ලා කීයක් ගහයිද? (Preview | SL vs AFG 1st TEST, SSC)
පෙරදැක්ම|ඇෆ්ගන් ටෙස්ට් එකට මෙන්ඩිස්ලා කීයක් ගහයිද? (Preview | SL vs AFG 1st TEST, SSC)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතරේ පැවැත්වෙන පළමු පූර්ණ තරඟාවලියේදී කණ්ඩායම් දෙකම වෙනස්කම් රැසක් එක්කයි හමුවෙන්නෙ. තරඟයේ වටපිටාව මොනවගේ වෙයිද? අද පෙර දැක්මෙන් අපි කතා කරමු. #crickvidu #crickvlog #slvsafg



පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia
පසු දැක්ම |ඉන්දියාව පැරදුණු ඇත්ත හේතුව| Road To World Cup 2023- Final- India vs Australia

තරඟාවලියේ ප්‍රබලම කණ්ඩායම විදියට අපරාජිතව ඉදිරියට ආපු ඉන්දියාව අවසන් මහා තරඟයේදී පහසුවෙන්ම පරාජය කරන්න ඔස්ට්‍රේලියාව සමත් වුනා. ඉන්දියාවේ මේ හදිසි කඩා වැටීමට හේතුව මොකක්ද? Analytical Review - World Cup 2023-Final- India vs Australia ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023




Next »


Popular Tags

#Michael Jordan  #Best Goalkeeper Saves  #Kyrie Irving  #Philadelphia 76ers  #Shot Goals  #Best Football Defending Skills  #Football Skills  #Best Ball Controls  #Shaquille O'Neal  #Derrick Rose  

Popular Users

#DanicaPatrick  #Ky1eLong  #sydneyleroux  #tigerwoods  #JLo  #KevinHart4real  #narendramodi  #SportsCenter  #BellaTwins  #fauxpelini  #geniebouchard  #ArianaGrande  #instagram  #jadande  #imVkohli