Content removal request!


පෙර දැක්ම|ඇෆ්ගන් මැච් එකට වැස්සම අපි කැපෙයිද? | Preview - SL vs AFG , Super 12 T20WC 2022

-------------------------- WIN over 250,000/= worth of gifts - Loanme T20 Quiz powered by Thagikade.lk -------------------------- T20 World cup එක බලන ගමන් රු. ලක්ශ 2 හමාරකට කට වැඩි තෑගි දිනාගන්න කැමති ද? එහෙම නැතිනම් Branded T-Shirts, Caps, Mugs ඇතුලත් Mystery gifts දිනාගන්න පුලුවන් විදිහක් දැනගන්න කැමති ද? වැඩි විස්තර දැන ගැනීමට https://l.thagikade.lk/crickvidu වෙත පිවිසෙන්න... ----------------------- ඇෆ්ගන් ශ්‍රී ලංකා තරඟය පැවැත්වෙන බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයට හෙට දිනයේ මහ වැසි ඇද හැලෙන බවයි අන්තර්ජාතික කලාගුණ වාර්තා පවසන්නේ. අපේ ලෝක කුසලාන සිහින වැස්සට බොඳවෙයිද? ----------------------------------------------------------- #crickvidu #crickvlog #t20wc2022