CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
මෙහෙම කලොත් හරි කියලා පෙරදැක්මෙදි අපි කියනවා වගේ ලේසි නෑ කණ්ඩායමක සැලසුම් ඒ කතා කරගන්න විදියටම ක්‍රියාත්මක කිරීම. අපේ කොල්ලො ටික ඔස්ට්‍රේලියාවෙන් පිටත් වුනේ හිතපු විදියටම සාර්ථක කරගත් තරඟ සැලසුමක් එක්ක. මේ ජයග්‍රහණය ඉන්දියා යන ගමනට ලොකු සවියක් වෙයි! #පෙරදැක්ම #CrickVidu #SLvsAUS
ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලෝ කෙලාන්ට විදූ කියපු හිතට දැනෙන කතා ටික #පෙරදැක්ම #CrickVidu #SLvsAUS
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු 20-20 තරඟය සිකුරාදා දහවල් 1.40ට ඇරඹෙනවා. දෙපිලේම ආරම්භක පිතිකරුවන් සහ අංක 3 පිතිකරුවා වෙනස්වන ලකුණුයි තිබෙන්නෙ. #SLvsAUS #DettolT20I #පෙරදැක්ම
වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන තරඟාවලියේ වාර්තා අළුතෙන් ලියන්නට ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ඇතුළු කණ්ඩායම සමත් වුනා. දුනිත්ගේ අනාගතය මොකක් වෙයිද? #DunithWellalage #u19WC #Srilankau19
පෙර දැක්මෙදි අපි හිතපු විදියටම පහසු ජයක් ලබමින් තරඟාවලිය ඉවරකරන්න ශ්‍රී ලංකා පිල සමත් වුනා. ඇත්තටම මොකද්ද මේ ජයග්‍රහණය පසුපස තිබුණු රහස? #CrickVidu #පසුදැක්ම #SLvsZIM
prabala kreedakayan rAsak wiwiDha heathuun matha iwathwedhdhee tharuNa kreedakayan rAsak samannga aniwaaryayen jayagathayuthu abhiyoegayakata muhuna dhena apea kollo tika. #SLvsZIM #පෙරදැක්ම #PeraDakma
ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘත වෙලා තිබෙනවා. සිම්බාබ්වේ පරදවන එක ලේසි වැඩක්ද? අපේ කණ්ඩායමට එන තරුණ මූණු කවුද? #SriLankaVsZimbabwe #CrickVidu #පෙරදැක්ම
පිට පිට දෙවන වරටත් Jaffna Kings කණ්ඩායම LPL ශූරතාවයත් Galle Gladiators කණ්ඩායම අනුශූරතාවයත් හිමිකරගත්තා. ඇත්තටම මේ තරඟාවලිය දිනුවේ කවුද? #LPL #Final #JaffnaKings