CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
LPL DAY 03 3.00pm Jaffna Kings vs Dambulla Giants 7.30pm Galle Gladiators vs Kandy Warriors LPL තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි එකම තැන.මේ Link එකෙන් Daraz Live එක්ක Set වෙන්න https://click.daraz.lk/e/_7kCNk LPL බලන්න ටිකට් ගන්න මෙතැනින් යන්න.රුපියල් 300,1000,2000,5000 වටිනාකමෙන් යුත් ටිකට් මේ වනවිට අලෙවි කෙරෙනවා. වැඩි විස්තර පෙරදැක්ම වීඩියෝවෙන්. https://click.daraz.lk/e/_6QMAm
ප්‍රබල පරාජය කරමින් කණ්ඩායම සමාරම්ඹ්හක තරඟයේදී සෙසු කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක් කළේ තමන් වඩා ප්‍රබල ප්‍රතිවාදියෙක් බවටයි. LPL තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි එකම තැන.මේ Link එකෙන් Daraz Live එක්ක Set වෙන්න https://click.daraz.lk/e/_7kCNk LPL බලන්න ටිකට් ගන්න මෙතැනින් යන්න.රුපියල් 300,1000,2000,5000 වටිනාකමෙන් යුත් ටිකට් මේ වනවිට අලෙවි කෙරෙනවා. වැඩි විස්තර පෙරදැක්ම වීඩියෝවෙන්. https://click.daraz.lk/e/_6QMAm
සෝබර්ස් තිසේරා කුසලානය ශ්‍රී ලංකා පිල ජයගත්තේ ලෝක කුසලාන ලකුණු සටහනේ පෙරමුණටම පැමිණෙමින්. රමේෂ් මෙන්ඩිස් අද්විතීය වාර්තාවක් තබමින් විනාඩි 5ක් තුල සමස්ත තරඟයම කණපිට හරවන්න සමත් වුනා Official Original Sri Lanka Cricket Jersey is now available at Fitzo . WhatsApp +94 71 473 0076 FB Page https://www.facebook.com/Fitzolk Insta https://www.instagram.com/invites/contact/?i=h1kscmlucc7h&utm_content=2hnr1fm #WIvsSL #CrickVidu #පසුදැක්ම
LPL තරඟාවලිය අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි එකම තැන.මේ Link එකෙන් Daraz Live එක්ක Set වෙන්න https://click.daraz.lk/e/_7kCNk සංචිතය ඉතා සූක්ෂමව සැලසුම්සහගතව තෝරපු සංචිතයක්. මේ කණ්ඩායමේ තිබෙන විශේෂත්වය මොකද්ද? ඔවුන්ගේ ක්‍රීඩා කරන 11 කවුරුන් වෙයිද? #JaffnaKings #YaalKollo #RoadToLPL
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසක් සමඟින් හෙට සෝබර්ස් තිසේරා කුසලාන දෙවන තරඟයට එක් වෙනවා. කුසලානයේ ඉතිහාසය සමඟ රසවත් මතක සටහන් සමඟ කණ්ඩායම් දෙකේ වෙනස්කම ගැන අද පෙරදැක්මෙන් කතා කරමු. #WIvsSL #CrickVidu #පෙරදැක්ම
සෝබර්ස් තිසේරා කුසලාන පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව ජයගත්තේ ආශ්චර්යවත් ආකාරයෙන්. කොදෙව් දෙවෙනි ඉනිමේ කොඳු නාරටිය කඩා දැමූ රමේෂ්ගේ සාර්ථකත්වයේ රහස මොකක්ද? විදූ කාලගුණ අනාවැකි කියන්නෙ කොහොමද? #WIvsSL #CrickVidu #පසුදැක්ම
කොදෙව්වන්ට එරෙහිව දිමුත්, පැතුම් සහ ධනංජය සුපිරි පිතිකරණයක නිරත වුනා. වාර්තා රැසක් අලුත් කිරීමට දිමුත්ට හැකිවුණේ සිය 13වන ශතක වාර්තා කරමින්. දෙවන ද්විත්ව ශතකය කරා යන්නට ඔහු මං පෙත විවර කරගෙන සිටිනවා. Dimuth Karunaratne made a record-breaking inning with his 13th Test century. What will Going to Next!
වර්ෂාව මැද කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග මොනවාද? #SrilankaVSWestindies #WTC2023 #පෙරදැක්ම