CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

පසු දැක්ම | 20-20 ඉතිහාසයේ  Best Finisher දස්සා (Review| SL vs Aus 3rd T20I,2022)
පසු දැක්ම | 20-20 ඉතිහාසයේ Best Finisher දස්සා (Review| SL vs Aus 3rd T20I,2022)

20-20 ඉතිහාසයම උඩු යටිකුරු කරමින් අවසන් පන්දුවාර 3දී හඹා යන කණ්ඩායමක් වාර්තා කල වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් දසුන් ශානක ලෝකයටම ඉඟි කලේ තමන් අති විශිෂ්ට තරඟ දිනවන්නෙක් බවයි. දස්සාගේ සුපිරි වික්‍රමය ගන අද පසුදැක්මෙන්! #crickvidu #පසුදැක්ම #dasunshanaka

පෙර දැක්ම | දිනන මැච් එකට භානු Open කරයිද? | Preview - SL vs AUS 3rd T20I
පෙර දැක්ම | දිනන මැච් එකට භානු Open කරයිද? | Preview - SL vs AUS 3rd T20I

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා අවසන් 20-20 තරඟයේ කණ්ඩායම් දෙක වෙනස් වෙයිද? කොහොම ගැහුවත් දිනන තරඟය බලන්න එන්න. #crickvidu #පෙරදැක්ම #PeraDakma

පෙර දැක්ම | මැච් එක දිනන්න ලකුණු ගන්න Batting Plan එක| Preview-1st T20I SL vs AUS, RPICS 2022
පෙර දැක්ම | මැච් එක දිනන්න ලකුණු ගන්න Batting Plan එක| Preview-1st T20I SL vs AUS, RPICS 2022

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු 20-20 තරඟය ජූනි 07 වෙනිදා පැවැත්වෙනවා. ලංකාව ගහපු අන්තිම 20-20 තරඟ 60න් 43ක්ම පරාදයි? ඇයි එහෙම උනේ? කොතනද වරද? #crickvidu #පෙරදැක්ම #PeraDakma

පසු දැක්ම|ප්‍රවීන් මැච් එක දිනවපු හැටි (Review| SL vs BAN  2nd TEST ,Mirpur 2022)
පසු දැක්ම|ප්‍රවීන් මැච් එක දිනවපු හැටි (Review| SL vs BAN 2nd TEST ,Mirpur 2022)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත්තේ වේග පන්දු යවන්නන්ගේ සුවිශේෂී පන්දු යැවීම හමුවේ. මේ තරඟය වාර්තා පොත් අලුත් කල තරඟයක් බවට පත් වුනා. #පසුදැක්ම #CrickVidu #SLvsBAN

2022 IPL ගැන හැමදේම
2022 IPL ගැන හැමදේම

IPL 2022 All You Need to Know! තරඟාවලිය මාර්තු 26 වනදා ආරම්භ වෙනවා. තරඟාවලියේ මූලික තොරතුරු සියල්ල කෙළි බිමේ කෙළි තුලින් කතා කරමු. #IPL2022 #CrickVidu #KelibimeKeli

පෙර දැක්ම | පැතුම් වෙනුවට මෙන්ඩිස්, චමීර විවේකයෙන්(Preview| Pink Ball Test SL vs IND)
පෙර දැක්ම | පැතුම් වෙනුවට මෙන්ඩිස්, චමීර විවේකයෙන්(Preview| Pink Ball Test SL vs IND)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට පැතුම් නිස්සංක එක්වන්නේ නෑ. දුෂ්මන්ත චමීරත් විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ. මේ වාතාවරණය තුල ලෙජන්ඩ් සුරාගේ අවසන් තරඟයේ අපිට තිබෙන අභියෝග මොනවාද? කණ්ඩායම වෙනස් විය යුත්තේ මොන ආකාරයටද? #SLvsIND #පෙරදැක්ම #LegendSura

පෙර දැක්ම | කාටවත් බැරි දේ දිමුත් කරයිද?
පෙර දැක්ම | කාටවත් බැරි දේ දිමුත් කරයිද?

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය එලඹෙන සිකුරාදා ආරම්භ වන්නේ ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ තීරණාත්මක තරඟයක් ලෙසින්.මේ තරඟයේදී අපට තිබෙන අභියෝග මොනවාද? #CrickVidu #PeraDakma #පෙරදැක්ම

පසු දැක්ම | පරාජය හමුවේ ක්‍රීඩකයන්ගේ ඉරණම (Review | SL vs IND 3rd T20I)
පසු දැක්ම | පරාජය හමුවේ ක්‍රීඩකයන්ගේ ඉරණම (Review | SL vs IND 3rd T20I)

ඉන්දියාව සමඟ තරඟාවලිය 3-0ක් ලෙස පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් ගැන ඇතිවිය හැකි මතවාද මොනවාද? අපේ කණ්ඩායමේ අනාගතය කොහොම වෙයිද? #CrickVidu #පසුදැක්ම #SLvsIND

« Previous Next »

User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports