Content removal request!


පසු දැක්ම | තිතටම හරිගිය සැලසුම්(Review| SL vs AUS 5th T20I Dettol T20I 2022)

මෙහෙම කලොත් හරි කියලා පෙරදැක්මෙදි අපි කියනවා වගේ ලේසි නෑ කණ්ඩායමක සැලසුම් ඒ කතා කරගන්න විදියටම ක්‍රියාත්මක කිරීම. අපේ කොල්ලො ටික ඔස්ට්‍රේලියාවෙන් පිටත් වුනේ හිතපු විදියටම සාර්ථක කරගත් තරඟ සැලසුමක් එක්ක. මේ ජයග්‍රහණය ඉන්දියා යන ගමනට ලොකු සවියක් වෙයි! #පෙරදැක්ම #CrickVidu #SLvsAUS