Content removal request!


පෙර දැක්ම| අංක තුනට කවුද? (Preview|SL Vs Aus 1st T20I,Dettol T20 2022)

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු 20-20 තරඟය සිකුරාදා දහවල් 1.40ට ඇරඹෙනවා. දෙපිලේම ආරම්භක පිතිකරුවන් සහ අංක 3 පිතිකරුවා වෙනස්වන ලකුණුයි තිබෙන්නෙ. #SLvsAUS #DettolT20I #පෙරදැක්ම