CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ජයග්‍රහණය කළ යුතුම ටෙස්ට් තරඟයට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්වන්නේ මේ 24 වනදා. ඇන්ජිගේ 100 වන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් වරම් දිනාගන්නා යොවුන් ක්‍රීඩකයා කවුද? #slvspak #crickvidu #පෙරදැක්ම
දිමුත් සහ බාබර් අතරේ ද්වන්ධ සටනින් බාබර් ජයගනිද්දී ප්‍රභාත් ජයසූරිය වසර 96ක් පැරණි වාර්තාවක් අළුතින් ලියන්නට සමත් වුණා. තරඟයේ හෙට දිනය කොහොම වෙයිද? #crickvidu #පෙරදැක්ම #slvspak
ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ ආසියාවටම තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකාව සෙනසුරාදා එක්වන්නේ පාකිස්තානය සමඟින්. තරඟාවලියට එක්වන සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා. #slvspak #crickvidu #පෙරදැක්ම
ඔස්ට්‍රේලියාව අන්දමන්ද කල ඉතිහාසයේ විශිෂ්ටතම ටෙස්ට් ජයග්‍රහණය
අවසන් එක්දින තරගයේ අපේ කොල්ලන්ට චියර් කරන්න ඔසියන්ට ස්තුති කරන්න විදූත් එනවා ඔයාලා එක්ක #crickvidu #SLvsAUS #පෙරදැක්ම
දශක 3කට පසු ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියකින් පරාජය කරන්න ශ්‍රී ලංකා පිල සමත් වුනේ හාට් ඇටෑක් හැදෙන තරඟයකින් පසුවයි! #crickvidu #පසුදැක්ම #slvsaus
ඛෙත්තාරාම පිටියේ වාර්තාගත ජයක් සටහන් කරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් වුනේ ක්‍රිකට් ඉත්තෑවන් අමන්දානන්දයට පත් කරමින්. #crickvidu #පසුදැක්ම #slvsaus
පල්ලෙකැලේ පිටියේ කණ්ඩායමක් ආරක්ෂා කළ අඩුම ලකුණු ප්‍රමාණය රැකගනිමින් චාමි,දුනිත් සහ ධනා විස්මිත ජයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන්න සමත් වුනා #crickvidu #පසුදැක්ම #slvsaus