Content removal request!


පසු දැක්ම| රටම එකලු කළ පල්ලෙකැලේ වික්‍රමය

පල්ලෙකැලේ පිටියේ කණ්ඩායමක් ආරක්ෂා කළ අඩුම ලකුණු ප්‍රමාණය රැකගනිමින් චාමි,දුනිත් සහ ධනා විස්මිත ජයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන්න සමත් වුනා #crickvidu #පසුදැක්ම #slvsaus