Content removal request!


පසු දැක්ම|මෙන්ඩා වැන්ඩා වැඩ්ඩා වී පැතුම් ඉටුකල ඉතිහාසගත ජය|Review| SL vs Aus 3rd ODI,RPICS 2022)

ඛෙත්තාරාම පිටියේ වාර්තාගත ජයක් සටහන් කරමින් තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ සමත් වුනේ ක්‍රිකට් ඉත්තෑවන් අමන්දානන්දයට පත් කරමින්. #crickvidu #පසුදැක්ම #slvsaus