Content removal request!


පෙර දැක්ම | ලෝක කුසලාන කිරුළට ඉව අල්ලන පාකිස්තාන තරඟාවලිය (Preview | SL vs Pak ,1st Test 2022)

ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ ආසියාවටම තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකාව සෙනසුරාදා එක්වන්නේ පාකිස්තානය සමඟින්. තරඟාවලියට එක්වන සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා. #slvspak #crickvidu #පෙරදැක්ම