CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
20-20 වරම් නොලැබූ වේග පන්දු බල ඇණිය චන්දිට මොකද උනේ? පිතිකරණ පෙළගැස්මේ වෙනසක් වෙයිද? #crickvidu #asiacup #apekollo
ආසියා කුසලානයේ පළමු තරඟය කෝලිට සුවිශේෂී තරඟයක්.ඉන්දීය සංචිතය තුල ඉන්න අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ සුවිශේෂතා මොනවාද? ආසියා කුසලානයේ ප්‍රබලම කණ්ඩායම ඉන්දියාවද? #crickvidu #asiacup #india
ආසියා කුසලානයට කවුරු යයිද? SLC T20 ලීග් තරඟාවලියේ සංචිත සමබර කරන හැටි SLC T20 ලීග් එකේ හොඳම 15 දෙනා කවුද? #crickvidu #AsiaCup #slct20
තනුක දාබරේගේ සුපිරි පිතිකරණයත් සමඟලකුණු සටහනේ යටම හිටපු Greys කණ්ඩායම දෙවන ස්ථනයට ආවෙ Reds කණ්ඩායමට අභියෝග කරමින් මෙන්ම දසුන්ගේ Greens පිල තරඟාවලියෙන් ඉවත් කරමින්. කුසල්ගේ විශ්වසනීය පිතිකරණයත් වනිඳුගේ තුන් ඉරියව් දස්කම් සමඟ Reds පිල අවසන් තරඟයට සුදුස්සන් බවට පත් වුනා. #crickvidu #පසුදැක්ම #slct20
SLC T20 League තරඟාවලියේ මෙතෙක් තරඟ ප්‍රථිඵල අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අවසන් සටනට සුදුසුකම් ලබාගෙන ඉන්නවා. ඔවුන් සමඟ සටනට පිවිසෙන්නේ දසුන්ද? කුසල්ද? #crickvidu #slct20 #පසුදැක්ම
2023 ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වෙන්නෙ කාටද? ශ්‍රී ලංකාවට Qualifier ගහන්න වෙයිද? #crickvidu #CWC2023 #srilankacricket
15 වන ආසියා කුසලාන තරඟාවලිය අගෝස්තු 27වනදා ආරම්භ වන්නේ ඩුබායිහිදී. තරඟාවලියේ මූලික තොරතුරු කතා කරමු කෙළි බිමේ කෙලි තුලින් #crickvidu #AsiaCup #srilankacricket
පාකිස්තානය පරාජය කරමින් දැවැන්තම ටෙස්ට් ජය වාර්තා කිරීමත් සමඟම ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් පිටියේ ඉදිරියට පැමිණුනා. 500ක ඉලක්කයක් දීමෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය අනතුරේ දැම්මාද? කතා කරමු කෙළි බිමේ කෙලි තුලින් #crickvidu #පසුදැක්ම #slvspak