CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගන්නේ කොහොමද? අලුත් Fitness Test එක හැදෙන්නෙ කොහොමද? නායකත්වයේ වෙනසක් වෙනවද? ජ්‍යේෂ්ටයන්ට ඉඩක් නැද්ද? #crickvidu #crickvlog
ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගන්නේ කොහොමද? අලුත් Fitness Test එක හැදෙන්නෙ කොහොමද? නායකත්වයේ වෙනසක් වෙනවද? ජ්‍යේෂ්ටයන්ට ඉඩක් නැද්ද? #crickvidu #crickvlog
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශය පරදවමින් පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ ඉදිරියටම එන්න සමත් වුනා. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු අපේ කෙල්ලො තරඟාවලියෙ පෙරළිකාර කණ්ඩායමක් බවට පත් වෙලා තියනවා. අවසන් 4ට යන්න ශ්‍රී ලංකා පිලට තිබෙන අවස්ථා මොනවද? #crickvidu #crickvlog #SLvsBAN
ශ්‍රී ලංකා එක්දින සංචිතය ගැන බොහෝ වාද විවාද මේ දිනවල තියනවා. ජ්‍යේෂ්ටයන් ඕනෙද එපාද? නායකත්ව වෙනසක් ඕනෙද එපාද? මේ දේවල් ගැන අපි විශ්ලේෂනාත්මකව බලමු. ඔබේ අදහස් Comment කරන්නත් අමතක කරන්න එපා.
එක්දින ඉතිහසයේ දැවැන්තම පරාජය හිමිකරගැනීමත් සමඟින් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දෙනා කලකිරීමට ලක්වෙලා. ඇත්තටම අපිට මොකද උනේ? මෙතනින් එහාට අපි කොහාටද යන්නෙ? #crickvidu #පසුදැක්ම #SLvsIND
ෂර්මා Out කරන එකයි හීනේ - දිල්ෂාන් කියපු සම්පූර්ණ කතාව https://www.youtube.com/watch?v=EUSL0OHY410 ඉන්දියාව ලබාගත් ලකුණු 373ට පිළිතුරු ලෙස ලකුණු 306ක් ලබාගන්න ශ්‍රී ලංකාව සමත් වුනේ දසුන් ශානකගේ විශිෂ්ට පිතිකරණයත් සමඟින්. ඇත්තටම මැච් එක අපෙන් ගියේ කොතනදිද? #crickvidu #පසුදැක්ම #SLvsIND
ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා පිට වාර්තා රැසක් පිහිටුවමින් තරඟ 11කට පසුව ඉන්දියාවේදී 20-20 තරඟයකදී ඉන්දීය කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. අර්ෂ්දීප් වාර්තා අතර ගියේ නිපන්දු ත්‍රිත්වයක් යොමු කරමින්. #crickvidu #slvsind #පසුදැක්ම
අවිශ්ක යළි 20-20 පිටියට අවතීර්ණ වීමත් සමඟ ශ්‍රී ලංකා පිතිකරණ පෙළ ගැස්ම කොහොම සකස් වේවිද? ඉන්දීය කණ්ඩායම අළුත් පිතිකරුවන්ගෙන් ගහන්න යන ගේම! #crickvidu #slvsind #පෙරදැක්ම