Content removal request!


සීමාව පැන්නොත් සමහර රහස් හෙළි කරන්න වෙයි | තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගන්නේ කොහොමද? අලුත් Fitness Test එක හැදෙන්නෙ කොහොමද? නායකත්වයේ වෙනසක් වෙනවද? ජ්‍යේෂ්ටයන්ට ඉඩක් නැද්ද? #crickvidu #crickvlog