පසු දැක්ම | දස්සනම් පිස්සුවක් බං (Review | SL vs IND 2nd T20I, Pune 2023) by @CRICK VIDU - Post Details

පසු දැක්ම | දස්සනම් පිස්සුවක් බං (Review | SL vs IND 2nd T20I, Pune 2023)

ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා පිට වාර්තා රැසක් පිහිටුවමින් තරඟ 11කට පසුව ඉන්දියාවේදී 20-20 තරඟයකදී ඉන්දීය කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. අර්ෂ්දීප් වාර්තා අතර ගියේ නිපන්දු ත්‍රිත්වයක් යොමු කරමින්. #crickvidu #slvsind #පසුදැක්ම

Similar Posts!

පාකිස්තාන තරඟාවලියේ කරනවනම් මෙන්න වැඩ | Preview - Sri Lanka T20 Tour of Pakistan  2026
පාකිස්තාන තරඟාවලියේ කරනවනම් මෙන්න වැඩ | Preview - Sri Lanka T20 Tour of Pakistan 2026

ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරඟාවලිය ආරම්භ වෙන්නෙ ඔක්තෝබර් 9 වෙනිදා. 20-20 තරඟාවලිය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩියේදී. ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් මේ තරඟාවලියට බලපාන්නෙ කොහොමද? කතා කරමු තරඟාවලි පෙර දැක්මෙන්.

පසු දැක්ම-විශිෂ්ට ජයක නොපෙනුන කතා| Review - SL vs ENG 2nd ODI Leeds 2026
පසු දැක්ම-විශිෂ්ට ජයක නොපෙනුන කතා| Review - SL vs ENG 2nd ODI Leeds 2026

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමින් එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සමතත්වයට පත් කරන්න සමත් වුනා. කුසල් මෙන්ඩිස් සහ දුනිත් වෙල්ලාලගේ සමඟින් විශිෂ්ට දස්කම් පෙන්වන්න අපේ කොල්ලො ටික සමත් වුනේ තියුණු සටනක් හෙඩිංලි පිටියේ නිර්මාණය කරමින්. තරඟයේ නොදුටු කතා ගැන මේ එපිසෝඩ් එකේ අවධානය යොමු කරමු.

පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026
පසු දැක්ම | 13 වසරකට පසු කොදෙව් බිමේ ජයක් ගෙනා අපේ කොල්ලෝ! | Sri Lanka vs West Indies 1st ODI,2026

ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින්. කුසල්, පැතුම්, මහීෂ් සහ දුෂ්මන්තගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුණා. 13 වසරකට පසු කොදෙව් බිමේ කොදෙව්වන්ට එරෙහිව එක්දින ජයක් ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

පසු දැක්ම | Heart Attack Hattrick සමඟ පෙර දැක්ම පසු දැක්ම වූ හැටි - Review | SL vs Zim 1st ODI
පසු දැක්ම | Heart Attack Hattrick සමඟ පෙර දැක්ම පසු දැක්ම වූ හැටි - Review | SL vs Zim 1st ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එකක් නිමා වුනේ අවසන් පන්දුවාරයේ එකක් ලබාගත් දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පුනරාගමනයත් සමඟින්. තියුණු තරඟ අවසානයක් කරා ගිය මේ තරඟය ගැන පෙර දැක්මේ විශ්ලේෂණ රැසක් සත්‍ය වුනා. තරඟයේ විශේෂ වාර්තා මොනවාද? #crickvidu #slvszim #peraDakma

පසු දැක්ම| වැඩිම Powerplay ලකුණු සමඟ සුපිරිම ගේමක් ගහපු අපේ කොල්ලෝ| Review- SL vs Ban 1st T20I 2025
පසු දැක්ම| වැඩිම Powerplay ලකුණු සමඟ සුපිරිම ගේමක් ගහපු අපේ කොල්ලෝ| Review- SL vs Ban 1st T20I 2025

බංග්ලාදේශය අන්දමන්ද කරමින් පළමු 20-20 තරඟයෙන් විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කලේ තරඟාවලියට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්. ශ්‍රී ලංකාව මේ තරඟයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවලට ඉදිරි තරඟවලදී අභියෝග කරන බවයි බංග්ලාදේශ පුහුණුකරුවන් පවසන්නේ. #crickvidu #SLvsBAN #crickvlog

වසර 8කින් නොලද ජයක් ගන්න මේ සංචිතයට පුළුවන්ද? | SL vs Ban 2025 T20 Squad Analysis
වසර 8කින් නොලද ජයක් ගන්න මේ සංචිතයට පුළුවන්ද? | SL vs Ban 2025 T20 Squad Analysis

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ 20-20 තරඟාවලියට කණ්ඩායම් දෙක නම් කල සංචිත අතරින් වඩා ප්‍රබල මොන සංචිතයද? කලකට පසු සංචිතයට එන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න ඉඩ ලැබෙයිද? #crickvidu #slvsban #squadanalysis

පසු දැක්ම| එහෙ බලලා මෙහෙ බලද්දි බංගලි මුංගුලි කරපු වනිඳුයි කමිඳුයි |Review - SL vs Ban 1st ODI 2025
පසු දැක්ම| එහෙ බලලා මෙහෙ බලද්දි බංගලි මුංගුලි කරපු වනිඳුයි කමිඳුයි |Review - SL vs Ban 1st ODI 2025

96 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය සිහි කරමින් 100/1 ක් තිබ්බ බංග්ලාදේශ ලකුණු පුවරුව 105/8ක් බවට පත් වුනේ ජනිත්,වනිඳු සහ කමිඳුගේ මැජිකල් පන්දු යැවීමත් සමඟින්. මේ තරඟය සජීවීව බලපු කාටත් කිසිදාක අමතක නොවෙන තරඟයක් බවට මෙය පත් වෙන්නෙ එක්දින පිටියේ දරුණුතම කඩාවැටීමට බංග්ලාදේශය මුහුණ දීමත් සමඟින් #crickvidu #SLvsBAN #WTC2027

ආදරණීය පසු දැක්ම | ඔසියෝ කරකවල අත්හැරපු දැවැන්තම ජයග්‍රහණය |Review - SL vs Aus 2nd ODI,RPICS 2025
ආදරණීය පසු දැක්ම | ඔසියෝ කරකවල අත්හැරපු දැවැන්තම ජයග්‍රහණය |Review - SL vs Aus 2nd ODI,RPICS 2025

ඔස්ට්‍රේලියාවට ඉතිහාසයේ දැවැන්තම එක්දින පරාජයක් උරුම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වල පස්වන තැන දක්වා ඉහල නැගුනා. කුසල් මෙන්ඩිස් විශිෂ්ට ශතකයක් වාර්තා කලේ අරවින්දද සිල්වා පසු කර යමින්. විජයග්‍රහණයේ රහස් ගැන කතා කරමු අද පසු දැක්මෙන්. -- #crickvlog #crickvidu #dailydose