Content removal request!


පසු දැක්ම | වාර්තා පොත් අළුත් කරපු හර්ෂිතා | Review - SL vs BAN Women's T20 2023

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශය පරදවමින් පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ ඉදිරියටම එන්න සමත් වුනා. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු අපේ කෙල්ලො තරඟාවලියෙ පෙරළිකාර කණ්ඩායමක් බවට පත් වෙලා තියනවා. අවසන් 4ට යන්න ශ්‍රී ලංකා පිලට තිබෙන අවස්ථා මොනවද? #crickvidu #crickvlog #SLvsBAN