Content removal request!


පසු දැක්ම | දස්සනම් පිස්සුවක් බං (Review | SL vs IND 2nd T20I, Pune 2023)

ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා පිට වාර්තා රැසක් පිහිටුවමින් තරඟ 11කට පසුව ඉන්දියාවේදී 20-20 තරඟයකදී ඉන්දීය කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. අර්ෂ්දීප් වාර්තා අතර ගියේ නිපන්දු ත්‍රිත්වයක් යොමු කරමින්. #crickvidu #slvsind #පසුදැක්ම