Content removal request!


ආබාධ මැදින් අභියෝග කරන අපේ කොල්ලෝ |Road to Asia Cup 04- Team Sri Lanka

ප්‍රධානම එක්දින පන්දු යවන්නන් ආබාධයන්ට ලක්වීමත් සමඟින් Shadow Playersලා අත්හදා බැලීමට තීරණාත්මක ආසියා කුසලානය භාවිත කරන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය සැලසුම් සහගත වෙලා තිබෙනවා. අපේ සංචිතය කියන තරම්ම අවුල්ද? #crickvidu #RoadToAsiaCup #apekollo