LPL ඉතිහාසයේ තීරණාත්මකම තරඟාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ කණ්ඩායම් 5ම කරට කර තරඟ වැදීමත් සමඟින්. තරඟාවලියෙන් ඉවතට විසිවෙන කණ්ඩායම කවුරු වෙයිද?