දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය තවත් ශක්තිමත් වෙනවා. මේ වෙනසත් සමඟ ඇෆ්ගන් දඟ පන්දු බල ඇණියට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කොහොමද? World Cup 2023-SL vs AFG, Match 30 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයෙන් ලෝක ශූරයන් ඉවත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ ඇන්ජිගේ ආගමනයත් එක්ක කණ්ඩායමේ ඇතිවූ සයුතියේ වෙනසත් සමඟින්. තරඟයක විශ්ලේෂණ සාර්ථකව ජයග්‍රාහී ලෙස යොදාගන්නෙ කොහොමද කියන එකට කදිම උදාහරණයක් විදියට මේ තරඟයේ ප්‍රථිඵලය දක්වන්න පුළුවන්. කොහොමද මේ ජයග්‍රහණය ලැබුවේ කියන එක අපි පියවරෙන් පියවර කතා කරමු. Analytical Review - World Cup 2023- SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ශ්‍රී ලංකාව සහ එංගලන්තය කණ්ඩායම් දෙකටම තීරණාත්මක සටනක් බවට 26 වනදා අතරඟය පත් වෙනවා. මේ තරඟය ජය ගත්තොත් අවසන් 4 අතරට පිවිසීමේ බලාපොරොත්තු වර්ධනය කරගත හැකියි. ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට එක්වීමත් සමඟ කණ්ඩායම වෙනස් විය යුත්තේ කොහොමද? World Cup 2023-SL vs ENG, Match 25 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තට්යට එරෙහිව ලබාගත්තේ ලංකාවටම සැනසුම් සුසුමක් හෙලන්න අවස්ථාව ලබාදෙමින්. මේ ජයග්‍රහණය ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? Analytical Review - World Cup 2023- SL vs NED, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමඟින් තරඟ වදින්නේ අනිවාර්යයෙන්ම ජයගතයුතු තරඟයකට. තරඟ 3ක් පරාජය වෙච්ච ශ්‍රී ලංකා පිලට තව දුරටත් අතපසුවීම් කල නොහැකියි. සටන්කාමී නෙදර්ලන්ත පිතිකරුවන්ගේ දුර්වලතා ගැනත් ඇන්ජි සහ දුෂීගෙ නවතම තත්වය ගැනත් අපි කතා කරමු. World Cup 2023-SL vs Ned, Match 19 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පන්දු යැවීම සහ ආරම්භක පිතිකරණයෙන් ලබාදුන් සාර්ථක ආරම්භය මැදපෙල පිතිකරණයේ දුර්වලතාව නිසා අපතේ ගියේ පිට පිටම තුන්වන පරාජයත් උරුම කරමින්.මේ පරාජයත් සමඟ ශ්‍රී ලංකා පිලේ ලෝක කුසලාන ගමන ඉවර උනාද? Analytical Review - World Cup 2023 - SL vs AUS, Match 14 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟින් වෙනස් වන ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේ ප්‍රබලත්වය නැවත ගොඩ නගා ගන්නට සැරසෙනවා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ දරුණුම පසුබෑමට මුහුණ දී සිටින ඔස්ට්‍රේලියාව හමුවේ අපේ සැලසුම මොකද්ද? World Cup 2023-SL vs AUS, Match 13 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023
අත්දැකීම් බහුල ප්‍රබල අප්‍රිකානුවන් හමුවේ යොවුන් පන්දු බලඇණියක් එක්ක ශ්‍රී ලංකා පිල සැලසුම් සකස් කල යුත්තේ කෙසේද? ක්ලාසන්ට සහ ඩිකොක්ට එරෙහිව අපේ Game Plan එක World Cup 2023 - SL vs SA, Match 03 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023