Content removal request!


පෙර දැක්ම | මෙන්ඩා යටතේ වෙනස් වෙච්ච ශ්‍රී ලංකා පිල | Road To World Cup 2023-SL vs AUS, Match 13

දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමත් සමඟින් වෙනස් වන ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේ ප්‍රබලත්වය නැවත ගොඩ නගා ගන්නට සැරසෙනවා. පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ දරුණුම පසුබෑමට මුහුණ දී සිටින ඔස්ට්‍රේලියාව හමුවේ අපේ සැලසුම මොකද්ද? World Cup 2023-SL vs AUS, Match 13 ----- Neuball App එකෙන් ඔබේ සිහින කණ්ඩායමක් නම් කර ආසියා ලෝක කුසලානයේදී රුපියල් මිලියනයක් වටිනා වවුචර් දිනාගන්න. Get Android App Link Here| Android දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://play.google.com/store/apps/details?id=com.neuball&hl=en_US&gl=US Download on the App Store| Apple දුරකතන සඳහා මෙතනින් බාගත කරන්න https://apps.apple.com/lk/app/neuball/id6451402013 For More Details https://neuball.io/ #crickvidu #roadtoworldcup #cwc2023